Month: June 2017

සුබ නිමිති සහ අසුබ නිමිති

සිදුහත් කුමරු සතර පෙර නිමිති දැකීමෙන් සිය ජීවිතය ලෝකාග්‍ර තත්ත්වයකට පරිවර්තනය කර ගැනීමට තරම් බුද්ධිමත් වූ ශ්‍රේෂ්ඨයෙකි. එතරම් නුවණක් අපට නැතත් එදිනෙදා ජීවිතයේදී අපේ නෙතට ගැටෙන නිමිති

නිවැරදිව බෝධි පූජාවක් තබන්නේ මෙහෙමයි

උස් රථයක, තැන්පත්ව සාධුකාර හඬ මැද්දේ මහ පෙරහැරේ වැඩමවන ජය ශ්‍රී මහා බෝධිය දෙස  බලන සැදැහැවතුන්ගේ සිත් සතුටින් පිනායන බව පෙනේ. රථය අභියස දෙපසින් ගමන් කළෝ බෝධිය

ඇසූ සැණින් බියගෙන දෙන කිල්ල

පුරාණයේ සිට සිංහලයා අතර පැවත එන සිරිත් විරිත් ආකල්ප ප්‍රතිපත්ති, මත වැනි කරුණු කීපයක් ඇත. ඒ අතර කිල්ල සහ ඇස්වහ කටවහ ද විශේෂ තැනක් ගනියි. මේවා එදා

අප නොදන්න අපේ ආරක්‍ෂකයෝ

ඔබේ ශරීරය ඔබේද? නැත. මගේ ශරීරය මගේද? ඒත් නැත. ඔබට හෝ මට ඕනෑ විධියට දරුවකු ලබාගත හැකිද? නොහැක. ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ ඩිම්බානු සහ ශුක්‍රානු සංයෝගයෙන් දරුවකු නිර්මාණය

හෙළ ඔසු බලෙන් සන්ධි ඉදිමීම හෙවත් ආතරයිටීස් සුව කළ නොහැකිද?

සන්ධි ඉදිමීමේ රෝගය ඉංග්‍රීසියෙන් හඳුන්වනු ලබන්නේ ආතරයිටිස් යනුවෙනි. සිංහල නමට වඩා අද කවුරුත් හුරුපුරුදුව ඉන්නේ ආතරයිටිස් යන ඉංග්‍රීසි නම භාවිතා කිරීමටයි. මහජනයා අතර බහුලව පාවිච්චි වන්නේ ද

රෝග රැසකට දිව ඔසුව සුදු හඳුන්

සකු බසින් ශ්‍රී ඛන්ඩ – චන්දන නාමයෙන් හැඳින්වෙන සුදු හඳුන් වෘක්ෂය ඍෂි යුගයටත් පෙර සිටම පැවත එන දිව්‍ය ඖෂධයකි. ඒ බව “උමන්දාවෙහි” සඳහන් පුවතකින් පැහැදිලිය. සුදු හඳුන්

නොදැන කරන වැරදි නිසා ඇතිවන කරදර බාධක

නිවසකට සිරිකත හෙවත් ශ්‍රියා කාන්තාවගේ බැල්ම ලබාගැනීමට මෙන්ම මූ දේවිය පලවා හැරීමට නිවසක් ගෙවත්තත් ඉතාම පිරිසිදුව දර්ශනීයව පවත්වා ගැනීම ඉතාම අවශ්‍යය. එකී කරුණ සාක්ෂාත් කරගැනීමේ වගකීම පවුලේ

කවි රසයෙන් ඔප් නැංවුණු අපේ හෙළ වෙදකම

හෙළ වෙදකම පෝෂණය කළේ අපේ දේශීය පාරම්පාරික වෛද්‍යවරයායි. පාරම්පරාගත වෛද්‍යවරයාට එදා ගමින් ලැබුණේ රජෙකුට වන් සැලකිළිය. පාරම්පරික වෛද්‍යවරයා සමඟ කවි වට්ටෝරු ද අද අප අතරත් වියැකී යනු

උගුර බැරැන්ඩිය නිවැරැදිව හඳුනා ගන්න

උගුරේ බැරැන්ඩිය නමින් ජන වහරෙහි පවතින මෙම රෝගී තත්ත්වය දේශීය වෛද්‍ය විද්‍යාවේ ස්වර භේදය  ලෙස හැඳින්වේ. සියුම් වූ ස්වරයන්ගේ උච්චාරනේ ඉසිරැවීමෙහිලා විකෘතිභාවයක් ඇතිවීම ස්වර භේදය ලෙස සැලකේ.

වේදනාකාරී ඉරුවාරදය

ඉරුවාදරය අද බහුලව දක්නට ලැබෙන පීඩාකාරී රෝගයකි. මෙය වේදනාකාරී හිසේ කැක්කුම් ස්වභාවයකි. මෙම වේදනාකාරී හිසේ කැක්කුම් ස්වභාවය තුන් දොස් කෝපයෙන් හටගන්නා රෝගයකි. ආයුර්වේදයේ සඳහන් කරන අන්දමට ශිරෝ