Day: August 13, 2017

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ- හාල්මැස්සාගෙනුත් කමටහනක්

හාල්මැස්සාගෙනුත් කමටහනක් නියමිත වේලාවට දායක පිරිස දානය දාන ශාලාවේ මේසය මත තබා ඇත. එළවළු හතරක්, බතක්, පළතුරු, කැවිලි ඊට අයත්ය. දායකයන් ඉවත්ව ගිය පසු ඔබට මෙහෙම හඬක්