කොණ්ඩය යාමට මූලික හේතුව ශරීර උෂ්ණත්වයේ අසමතුලිතභාවයයි – දේශීය වෛද්‍ය ඊ. දයාශාන්ත

IMG_3249* වෛද්‍යතුමනි! ස්ත්‍රී හෝ පුරුෂ අයකුගේ කොණ්ඩය යෑමට ප්‍රධාන වන හේතු මොනවාද?
කොණ්ඩය යෑමට ප්‍රධානතම හේතුව වන්නේ ශරීරයේ ඇතිවන උෂ්ණාධික බවයි. පාරම්පරිකව ජාන මගිනුත් මේ දේ සිදුවිය හැකියි. සමහර අයගේ වැරදි මතයක් තිබෙනවා, නිතර ‘හෙල්මට්’ පැලඳීම හෝ තොප්පි නිතර පැලඳීම නිසාත් කොණ්ඩය යන බව. එය ඉතා වැරැදි මතයක්. එසේ වන්නේ නම් පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශවල සියලු දෙනාගේම කොණ්ඩය යා යුතුයි. එහෙත් එසේ වන්නේ නැහැ. කොණ්ඩය යන්නේ හෝ හිසකෙස් වර්ධනය නොවීමත්, ඉක්මනින් සිදු පැහැවීම අවපැහැවීම ඇතුළු තත්ත්වයන් ඇතිවීමට මූලික කාරණාව ශරීරයේ ඇති උෂ්ණාධික බවයි.


උෂ්නාධික බව නිසා මේ තත්ත්වය ඇතිවන්නේ මෙසේයි.මනුෂ්‍යයන්ගේ හිසේ උඩ සමත්, හිස් කබලත් අතර සම් පටක ගණනාවක් තිබෙනවා. මේ අවසාන පටකයන් හිස් කබලත් අතර තිබෙන්නේ “කේශ මූල තරලයයි.’ මෙම කේශ මූල තරලයයි කෙස් ගසක් හටගැනීමට නැත්නම් පැලවීමට අවශ්‍ය ප්‍රධානම සාධකය වන්නේ.
ශරීරයේ උෂ්ණත්වය වැඩි වන විට සිදුවන්නේ මෙම කේශ මූල තරලය දුර්වල වීමයි. නැතිනම් වියලී යාමයි. අකර්මන්‍ය වීම ලෙසත් හැඳින්විය හැකියි. එහිදී කෙස් ගසක් නිර්මාණය කිරීමට හෝ වර්ධනය කිරීමට ඇති හැකියාව මෙම කේශ මූල තරලයට නැතිව යනවා.”
* ඔබගේ ඔදිසි කේශා තෛලය හෝ ඔදිසි අධි කේශා වර්ධක තෛලය පාවිච්චි කිරීමෙන් මෙම කේශ මූල තරලය නැවත සක්‍රීය වන්නේ කෙසේද?
එය සිදුවන්නේ මෙහෙමයි. අප පවසන්නේ මෙම තෙල් ඖෂධ ලබාගැනීමට අවශ්‍ය අය අනිවාර්යයෙන්ම මා හමුවිය යුතු බවයි. එහිදී අප ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය සමබර කිරීම සඳහා අවශ්‍ය උපදෙස් සහ ඔවුන්ටම සපයාගත හැකි සරල ඖෂධ සපයා ගන්නා ආකාරය සහ ඒවා භාවිතය පිළිබඳ ඉතා හොඳින් දැනුවත් කරනවා. එය අපහසු කටයුත්තක් නොවෙයි.
ඒ සමගම මේ තෙල් ඖෂධ හිස ගැල්වීමේදී දුර්වලවී අකර්න්‍ය තත්ත්වයකට පත්ව ඇති කේශ මූල තරලය නිරෝගීව ඉතා හොඳින් සක්‍රීය තත්ත්වයට පත්වීම ආරම්භ වෙනවා. මෙම තෙල් වලින් සිදුවන ප්‍රධානම කටයුත්ත වන්නේ කෙස් ගස් නිරෝගීව වැඩෙන පසුබිම නිවැරැදිව සකස් කිරීමයි. කේශ මූල තරලය ශක්තිමත්ව වැඩෙන විට කෙස් ගස් නැවත වැවීම සිදුවෙනවා.
* කාන්තාවන් සඳහා විශේෂයෙන් නිපදවූ ‘ඔදිසි කේශා’ තෛලය ගැල්වීමෙන් ලැබෙන ප්‍රතිඵල ගැනත් කතා කරමු.

ඔදිසි කේශා තෛලය විශේෂයෙන්ම කාන්තාවන්ගේ ශරීරයට ගැලපෙන ආකාරයටයි නිපදවා ඇත්තේ. බොහෝ කාන්තාවන්ට තිබෙන බරපතළ ප්‍රශ්නයක් වන්නේ තමන්ගේ කොණ්ඩය ප්‍රමාණයට වඩා යාමයි. හිස පීරීමේදී විශාල කොණ්ඩ ගස් ප්‍රමාණයක් පනාවේ රැඳෙනවා. එය කාන්තාවන්ට හිතට වද දෙන මහා ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් ඕනෑම අයකුගේ එක් දිනකට ඉතා සුළු ප්‍රමාණයක් කෙස් ගස් ගැලවී යාම සිදුවෙනවා. ඊට සාපේක්‍ෂකව කොණ්ඩා ගස් ඒමත් සිදුවෙනවා. අප පැවසුවේ අනවශ්‍ය ලෙස කොණ්ඩා ගස් යාම පිළිබඳවයි.
ඔදිසි කේශා තෛලය අපගේ උපදෙස් පරිදි ගැල්වීමෙන් මූලිකව සිදුවන්නේ අනවශ්‍ය ලෙස කොණ්ඩය යෑම සම්පූර්ණයෙන්ම නැවතීමයි. ඒ සමගම කොණ්ඩය ඒමත්, එන කොණ්ඩා ගස් තද කළු වර්ණයෙන් යුක්තවීමත් සිදුවෙනවා.
අප පොරොන්දු වෙනවා දින 14 කී කොණ්ඩය යෑම සම්පූර්ණයෙන්ම නැවතීම සිදු නොවුණ හොත් අප ඔවුන් තෙල් ඖෂධ සඳහා වියදම් කළ මුදල් ආපසු දෙන බවට.
එමෙන්ම තට්ටය පෑදීම නවතාලී සහ එහි කෙස් ගස් වර්ධනයවීම ඇතුළු තත්ත්වයන් සඳහා පුරුෂ පාර්ශ්වයට නිර්මාණය  කර ඇති ඔදිසි අධි කේශ වර්ධන තෛලය නිවැරැදිව පාවිච්චි කිරීමෙන් එහි ඇති ගුණාත්මකභාවය මෙන්ම සක්‍රීය තත්ත්වය හරහා ප්‍රතිඵල ලැබීම මාසයකදී සිදු නොවුණ හොත් එම අය ගෙවූ මුදල් ද ආපසු ලබාදෙන බවට අප පොරොන්දු වෙනවා.
අප කිසිදු සැකයකින් තොරව මේ පොරොන්දු දෙන්නේ මෙතෙක් මේ තෙල් ඖෂධ භාවිත කළ සියයට සියයක්ම සාර්ථක ප්‍රතිඵල ලබා ඇති නිසයි.
* ඔබගේ තෙල් ඖෂධ ගල්වා සාර්ථක ප්‍රතිඵල ලබාගත් අයගේ තොරතුරු පවසන්න හැකියාව තිබෙනවාද?
මගෙන් තෙල් ඖෂධ ලබාගත් කිසිවකුගෙන් මට අහන්න බැහැ, පත්තරේට දමන්න ඔහුගේ හෝ ඇයගේ තොරතුරු ලබාදීමට හැකිද කියා. එය ඔවුන්ගේ පෞද්ගලිකත්වයට ප්‍රශ්නයක් විය හැකියි. කැමැත්තෙන් ඉදිරිපත් වෙන අයගේ තොරතුරු සැපයිය හැකියි. මේ දිනවල තෙල් ලබා ගැනීමට පැමිණෙන අයගේ හිසේ ඡායාරූපයක් ඔවුන්ගේ කැමැත්ත ඇතිව මම ලබාගන්නවා.
ඉස්කාගාර තොග හලේ (ඩී.සී.එස්.එල්.) නුගේපාර, පෑලියගොඩ සේවය කරන ඩබ්ලිව්. පෝල් මහතා වසර 15 ක සිට සම්පූර්ණයෙන්ම වාගේ තට්ටය පෑදුණු මහත්මයෙක් දැනට මාස 3-4 අතර කාලයක් ඒ මහතා මගෙන් තෙල් ඖෂධ ලබාගෙන පාවිච්චි කරනවා මේ කෙටි කාලය තුළ ලබා ඇති ප්‍රතිඵලය ඉහත ඡායාරූපයෙන් පෙනෙන්නට තිබෙනවා. ඒ මහතාගේ දුරකථන අංකය 0715206245.
* ඔබව හමුවීමට අවශ්‍ය අය ඒ සඳහා කළ යුත්තේ කුමක්ද?
සිකුරාදා සහ ඉරිදා හැර (පෝය දින සමග) අනෙක් දිනවල උදේ 10.00 සිට සවස 4.30 දක්වා කඳාන හන්දියේ සිට උස්වැටකෙයියාව පාරේ පැමිණ පුබුදුගම පන්සලත් පල්ලියත් අතර ඇති උතුවම් බෝගහවත්ත පාරම්පරික වෙද ගෙදරට පැමිණ මා හමුවිය හැකියි.

(කදාන හන්දියේ සිට ත්‍රීවීලරයක් රු. 100 යි) 0772154425, 0784633193, 0759633193 යන දුරකථන අංක වලින් මා ඇමතිය හැකියි.
සාකච්ඡා කළේ කවින්දි චේතනා අමරසිංහ