Month: July 2019

2019 උසස් පෙළ විභාගය හා ශිෂ්‍යත්වය ලියන දැයේ දූ දරුවන් සැම දෙන උදෙසා මහා බල සම්පන්න සෙත්කවියක්, ගණ දෙවි පූජව හා විභාගයට පිටත් වීමට සුබ නැකැත්…

මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය 2019 අගෝස්තු මස 05 වන සඳුදා දින ආරම්භ වී 31 වන සෙනසුරාදා දින අවසන් වන බව සඳහන් වන අතර, එසේම මෙවර 5

පාසල් ගමන අතරමග නැවතූ නිෂාමණී මෝහනයේ පිහිටෙන් වෛද්‍යවරියක් වූ හැටි

අතීතය මෙන් නොව වර්තමානය වන විට පාසල් අධ්‍යාපනය තුළ ඇත්තේ දැඩි තරගකාරී ස්වභාවයකි. යමක් කමක් තියෙන අයගේ පවුල්වල දරුවන් ජනපි‍්‍රය හා පුද්ගලික පාසල්වල ඉගෙන ගනිද්දී නැති බැරි

ගුණවත් වාසනාවන්ත පංචකල්‍යාණියක් ජන්ම පත‍්‍රය තුළින් හඳුනා ගනිමු

වචනයෙන් කියාගත නොහැකි වුවද විවාහ වීමට අපේක්‍ෂාවෙන් සිටින තරුණයන් බොහෝ දෙනකුගේ පැතුම රූමත් ගුණවත් වාසනාවනත බිරිඳක් ලැබීමය. ගුණවත් කරුණාවන්ත බිරිඳක් ලබන තැනැත්තා සැබවින්ම වාසනාවන්තයෙකි.

රෝග රැුසකට සුවය දෙන බෝංචි

ෆැසියිලස් වුල්ගාරිස් (Phaseolus Vulgaris) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන බෝංචි ෆැබේසී කුලයට අයත්ය. බදුල්ල, නුවරඑළිය, මාතලේ, මහනුවර යන පළාත්වල බෝංචි සරුවට වගා කරන ප‍්‍රදේශ වේ. බෝංචි ප‍්‍රභේද

ඉසිවර සුව සහන සේවා මධ්‍යස්ථානය ඇරඹේ

ඉසිවර පාඨක භවතුන් බොහෝ දෙනකුගේ ඉල්ලීම සහ යෝජනා පරිදි ඉසිවර පුවත්පත මගින් මෙහෙයවන ‘‘ඉසිවර සුව සහන සේවා මධ්‍යස්ථානයක් අංක 6 බී පරණ ගාලූ පාර, වලාන, පානදුර යන 

දියවැඩියාවට කෙමක්

පුරාණ කාලයේ සිට පැවත එන කෙම් ක‍්‍රම උපයෝගී කරගෙන විවිධ රෝගාබාධ සමනය කර ගැනීමත් ගොවිතැන් ආදී කටයුතුවලින් සාර්ථක ප‍්‍රතිලාභ ඇතිකරගත් බවත් ඉතා පැහැදිලි ලෙස ජන සමාජයේ පැවති

බිරිඳ හැඩ වැඩ වෙනවාට සැමියන් අකමැති වන්නේ ඇයි

ජ්‍යොතිෂයයේ දී සෙනසුරු මහල්ලෙකු සේ හඳුන්වයි. මහල්ලාට තරුණ සුරූපී බිරියක් සිටිය හොත් ඇයට ඊර්ෂියා කිරීම ස්වභාවිකය. ඇයගේ සිනහව ගමන බිමන ඔහුට රූස්සන්නේ නැත. මේ ආකාරයට ස්වාමි පුරුෂයා

ගැස්ට‍්‍රයිටීස් සුව කරගමු

අතුරු ආබාධ රාශියකට මුහුණ දෙන අම්ල පිත්ත රෝගය දින 45 වැනි කෙටි කාලයකදී සුවකර ගත හැකි බව කීවොත් ඔබ එය විශ්වාස නොකරනු ඇත. නමුත් එම රෝග තත්ත්වය

ඉන්සියුලින් මොකටද දියවැඩියාවට හෙළ ඔසුවෙන් සුවය

වර්තමානයේ වේගයෙන් ව්‍යාප්ත වන බෝ නොවන රෝග අතර දියවැඩියාව ඉදිරියෙන් සිටී. දියවැඩියාව හෙවත් මධුමේහය මිනිස් සිරුරේ හිසේ සිට දෙපතුළ දක්වා ශරීරයේ සෑම අංගයකටම හානි පමුණුවයි. කටට මධුර

දත් ටික රැුකගන්න ගෙදරදීම දන්තාලේප හදාගන්න හැටි මෙන්න

මිනිස් සිරුරක ඇති අවයව අංගෝපාංග ඉන්‍ද්‍රියයන් ආදිය බොහෝය. සමහරවිට පංචේන්ද්‍රියන් ‘පංච කල්‍යාණිය’ යනුවෙන් ද හැඳින්වෙයි. මෙම පංචකල්‍යාණින් අතුරෙන් දන්ත කල්‍යාණිය වැදගත් වෙයි. බැලූ බැල්මට යමෙකුගේ ශරීර ශෝභනකම