අතට බෙහෙත් බැඳ ඇස් සුවකරන ජීවකයාණෝ (3වන කොටස)

ඇසක් මෙන් තම දූවා දරුවන් රැකගැනීම පිණිස දෙමාපියන් දරන වෙහෙස අති මහත්ය. වර්තමානය වන විට මෙරට දුවා දරුවන්ගෙන් විශාල පිරිසක් විවිධ අක්‍ෂි ආබාධවලට ලක්වීමත් ඒ ස`ඳහා බහුල ලෙස වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමත් බහුලව දකින්නට ලැබෙන සිදුවීමක් බවට පත්ව ඇත. එ වැනි රෝගා බාධ පිණිස උපැස් පැලදීමෙන් මෙපිට සාර්ථකම විසදුමක් නොමැති බව සමාජය තුල මතයක් නිර්මාණය වෙමින් පවතින යුගයක ඒ සඳහා හෙළ වෙදකම තුලින් සාර්ථක විසදුම ලබාදීමේ විස්මිත ප්‍රතිකාර ක්‍රම රැසක් පවතින බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණක් බවට පත්ව ඇත.

පසුගිය සති දෙක පුරාවටම අප විසින් පලකරන ලද “අතට බෙහෙත් බැඳ ඇස් සුවකරන ජීවකයාණෝ” වන පාරම්පරික දේශීය වෛද්‍ය බන්දු ලන්දේගෙදර මහතා මේ වන විට දෙස් විදෙස් සුපතල අක්‍ෂි වෛද්‍යවරයෙක්ය.
කෙම් ක්‍රම යොදා ගනිමින් සම්පූර්ණ දේශිය පැලැටි වලින් සැකසු ඖෂධ භාවිතයෙන් අක්‍ෂි රෝගීන් සුවපත් කිරීම ඔහුගේ විශේෂත්වයයි.

අක්‍ෂි ආබාධ සඳහා ඔහු හමුවට ගොස් සුවය ලද දහස් සංඛ්‍යාත පිරිස අතරට පාසල් දුවා දරුවන් විශාල පිරිසක් ද ඇතුලත්ය. පසල් දුවා දරුවන් නිතර පීඩා විඳින ග්ලුකෝමා, කැරටිකෝනස්, මයෝපියා, පොත් පත් කියවීමේදී දෑසින් කඳු`ථ ගැලීම, අකුරු බොඳවී පෙනීම, ඇස් ආශ්‍රීත වේදනාවන් හට ගැනීම, ඇස්පිල්ලන් පහතට වැටීම, ඇසේ වපර ඇතිවීම, ඇස්වල සිදුරු,  ඇස්වලකොරපොතු, දෘෂ්ටි විතානය ගැලවීම, ඇස්වල මස්දලු හටගැනීම සහ හිසේ කැක්කුම වැනි  ආබාධ රැසකට නොවරදින ප්‍රතිකාර මඟින් සම්පූර්ණ සුවය ලබා නිරෝගී දෑස් උරුම කරගත් පාසැල් දුවා දරුවන් කීප දෙනෙක් සහ ඔවුන්ගේ දෙමාපියන් එම විශ්මිත ප්‍රතිකාර ක්‍රමය පිළිබඳ අත් දැකීම් ඇසුරෙන් සිදුකල කතා බහක්ය.

නුගේගොඩ බාලිකා විද්‍යාලයක දැරියකගේ මවක් අපට කිවේ මෙවන් අදහසකි දුවට වසය අවුරුදු 14යි  පාඩම් කරද්දි ඇස් බොඳයි කීවා. මම හිතුවා කන්නාඩි දාන්න ආසාවට කියලා. වෛද්‍යවරුන් කීවා ග්ලුකෝම කැරටිකෝනස් කියන ලෙඬේ
තියෙන්නේ කාච දාන්න ලක්‍ෂ කිපයක් යයි කියලා. දුගේ ඇස් දෙක නිසා අපි ඒකට කැමති වුණා. පසසේ අපිට ලන්දෙගෙදර වෙද මහතා ගැන ආරංචි වුණා. මාස තුනක් විතර අපි ප්‍රතිකාර ගත්තා හරි පුදුමයි ලෙඬේ සියයට 75ක් පමණ සුව වූවා. වම් ඇහැ හොඳටම හොඳ නිසා පස්සේ අපි ප්‍රතිකාර නැවත්තුවා. පස්සේ අයේ බැලුවහම වෙනස් නිසා වෙද මහත්තයා කීවා හොඳටම සුව වන තුරු ඉවසීමෙන් බෙහෙත් කරන්න කියලා. අද වන විිට මගේ දුවට හොඳටම සනිපයි.

අප වෙත අදහස් දැකවූ පානදුරේ පාසලක ඉගෙණුම ලබන පුතෙකුගේ පියෙක් කියා සිටියේ තම පුතුගේ දකුණු ඇස පෙනෙන්නේ නෑ කියලා දැනගත් පසු ඒ සඳහා විවිධ වෛද්‍ය ප්‍රතිකාර කළ බවත් නමුත් එම කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයක් තුළින්  සුවකර ගැනීමට නොහැකි වූ බවත් වෛද්‍යවරු එය දරුවාගේ ලැබීම බවත් කීවා. අපි දැන් මෙතට ඇවිත් මාසයක් පමණ වෙනවා දැන් දරුවට ලොකු අකුරු කියවීමේ හැකියාව තියෙනවා. තවත් ටික දිනක් ප්‍රතිකාර කරන විට සම්පූර්ණ සුවය ලැබෙන බව වෛද්‍යවරයා කීවා.

තලවාකැලේ ප්‍රදේශයේ තවත් මවක් කියා සිටියේ තම දුවගේ ක`ථ ඉංගිරියාව සම්පූර්ණම සුදු පැහැවී තිබු බවත්, මාස හයක පමණ කාලයක් නේවාසිකව ප්‍රතිකාර ගන්නා විට එය ක්‍රමකක්‍රමයෙන් අඩුවි ඇසේ ක`ථ ඉංගිරියාවේ තිබු සුදු පහැවීම නැතිවී සම්පූර්ණම සුව වූ බවත්ය.

ලබන සතියේ තවත් කොටසක්

පාරම්පරික අක්‍ෂි වෛද්‍ය බන්දු ලන්දේ ගෙදර
ලන්දේ ගෙදර වෙද පියස
ගැළණිගම අධිවේගී මාර්ගය අභියස
බණ්ඩාරගම.
071 141 3348/ 071 894 1027