කැන්ගන් ජලයේ විස්මිත හාස්කම්

ලෝකයේ බොහෝ රටවල ජනතාව නීරෝගීව සතුටින් ජීවත්වීම සඳහා කැන්ගන් ජල පානයට දක්වන කැමැත්ත දිනෙන් දින වැඩිවන බවයි අලුත්ම වාර්තාවල දැක්වෙන්නේ.
ශ්‍රී ලංකාවට කැන්ගන් ජලය හඳුන්වා දුන් එල්. ගුණරත්න මහතා පවසන්නේ ආසියාතික රටවලට වඩා වේගයෙන් බටහිර රටවල ජනතාව ප්‍රබල විශ්වාසයකින් යුක්තව කැන්ගන් ජලය පානය කිරීමෙන් සුවපත් වීමටත්, නීරෝගීව ජීවත්වීමටත් දැඩි කැමැත්තක් දක්වන බවයි.


මෙවර ගුණරත්න මහතා මූලික අවධානය යොමු කළේ කැන්ගන් ජලය සහ එම යන්ත්‍රයේ නිෂ්පාදනය වන අනෙකුත් වතුර වර්ග පාවිච්චි කර ආහාර පිස ගැනීම සහ ගෙදර දොර උපකරණ පිරිසිදු කිරීම, රෙදි සේදීම, සනීපාරක්ෂක ආම්පන්න වැනි දේ පිරිසිදු කිරීම සිදුකිරීමෙන් ඉතා ඉහළ ප්‍රතිඵල ලබාගැනීමටත් විශාල මුදලක් ඉතිරි කර ගැනීමට ඇති හැකියාවන් පිළිබඳව ය.
ජපන් රටේ ජනතාව වසර ගණනාවක සිටම ආම්ලික සහ භාෂ්මික කැන්ගන් ජලය භාවිතා කර ආහාර පිස ගැනීමට පුරුදුව ඇත. ඉතා සරල ක්‍රමවේද උපයෝගී කරමින් කැන්ගන් ජලය භාවිතා කර ආහාර පිස ගැනීමෙන් ආර්ථික ප්‍රතිලාභ මෙන්ම වෙනත් ප්‍රතිලාභ රැසක් ඔවුන් ලබා ගනී. ඒ අතර ආහාර ඉතා ඉහළ රසයකින් යුක්ත වීම. ශරීරයට ඇති අගුණදායි තත්ත්වයන් නැතිවීම, සම්පූර්ණයෙන්ම විස රහිත වීම, එම ආහාරවල ඇති පෝෂණ ගුණයන් සම්පූර්ණයෙන්ම ලබාගැනීමට හැකි වීම, ඉතා අඩු කාලයකින් ආහාර පිසගැනීමට හැකි වීම මේ අතරින් ප්‍රධාන වේ.
එළවළු, පළතුරු, මස් වර්ග සහ අල වර්ග අධි ආම්ලික සහ අධි භාෂ්මික ජලයේ විනාඩි 2-3 ක කාලයක් පෙඟවීමට හැරීමෙන් ඒවා ආහාර ලෙස පිළියෙල කිරීමට ඉතාම සුදුසු සහ පහසු තත්ත්වයක් නිර්මාණය වේ. මස් වර්ගවල තද ගතිය ලිහිල් වේ. ආහාර පිසීමට යන කාලය ද 30% කින් පමණ අඩු වන අතර එළවළුවල ස්වභාවික වර්ණය සහ රසය නොනැසී පවතී. එමෙන්ම එළවළු සහ අල වර්ගවලට යොදා ඇති කෘමී නාශක සහ පළිබෝධ නාශක සම්පූර්ණයෙන්ම ඉවත් වී යන බවත් ගුණරත්න මහතා පවසයි.
මේ කතාබහ අතරතුර අපට මුණ ගැසෙන්නේ කුලියාපිටිය සිට මාතර රාහුල හරස් පාරේ ගුණරත්න මහතාගේ නිවසට ඩී.එන්.ඒ ස්කෑන් පරීක්‍ෂණය සඳහා පැමිණි විශ්‍රාමික පොලිස් පරීක්‍ෂකවරයකු වන පේමදාස මහතා සහ එම මහතාගේ බිරිඳ වූ විශ්‍රාමික විදුහල්පතිනියක වන සීතා ජයන්ති මහත්මියත් ය. ඔහුන් සමග කතා බහා කළ මට දැනගන්නට ලැබුණේ. මීට දින 27 කට පමණ පෙර මේ දෙපළ ඩී.එන්.ඒ. ස්කෑන් පර්යේෂණයකට මුහුණ දී අනතුරුව කැන්ගන් ජලය පානය නොකඩවා සිදුකර එදින ගුණරත්න මහතා විසින් නොමිලේ  ලබාදෙන ඩී.එන්.ඒ. ස්කෑන් පරීක්‍ෂණයට මුහුණ දීමට පැමිණි අයවළුන් බවයි.
එම දෙපළට වසර 12 කට අධික කාලයකට සිට විවිධ අසනීප තත්ත්වයන් තිබී ඇති අතර සීනි වැඩි වීම, කොළෙස්ටරෝල්, ප්‍රෙෂර් රෝග දෙදෙනාටම තිබී ඇත. පේමදාස මහතාට හෘද නාලිකා 2ක සිරවීම සහ ක්ලාන්ත ගතිය නිතර තිබී ඇත. වෛද්‍ය නිර්දේශය වී ඇත්තේ වහාම ශල්‍ය කර්මයකට භාජනය කිරීම  සහ නොකඩවා ප්‍රතිකාර ලබා ගැනීම කළ යුතු බවයි. පෞද්ගලික ආරෝග්‍ය ශාලාවක අදාළ පර්යේෂණ සහ සැත්කම කිරීමට රෝහල් ගාස්තු, බෙහෙත් හෙත් ගාස්තු, සඳහා විශාල මුදලක් අවශ්‍ය බව ගණන් බලා ඇත. පසුව කැන්ගන් ජලය පිළිබඳ සහ ඩී.එන්.ඒ. ස්කෑන් පරීක්‍ෂණය පිළිබඳ දැනගත් මෙම යුවල ගුණරත්න මහතා අමතා දිනයත්, වේලාවත් වෙන් කරගෙන මූලික ඩී.එන්.ඒ. ස්කෑන් පරීක්‍ෂණයට සහභාගි වී ඉතාම අඩු, සාධාරණ මුදලකට තමන්ගේ හිසේ සිට දෙපතුළ දක්වා ඇති රෝගී තත්ත්වයන් සහ ලේවල තත්ත්වයන් නිවැරදිව දැනගෙන කැන්ගන් ජල ප්‍රතිකාරය ලබාගැනීම ආරම්භ කර තිබුණි.
එම මහත්මියට ආත්‍රයිටිස්, සන්ධි පත් ඉදිමීම, ශරීරයේ විවිධ ස්ථානවල රිදීම්, ඉදිමීම් තිබී ඇති අතර ඩී.එන්.ඒ. ස්කෑන් පරීක්‍ෂණ කරන අතරතුර එම පර්යේෂණ යන්ත්‍රයෙන්ම එම මොහොතේම වේදනා දැනෙන ස්ථාන සුවපත් කර ඇත. ඇය එය ඉතාම සතුටින් පැවසුවා.
“මාගේ බෙල්ලේ පිටුපස කාලයක සිට තිබුණු වේදනාවත් අත් දෙකේ සහ දණිස්වල තිබුණු කැක්කුමත් එදා ඒ ස්කෑන් කරන අවස්ථාවේදීම කරන ලද ප්‍රතිකාරයක් මගින් සැලකිය යුතු ලෙස සුවපත් වූවා. දිගින්  දිගටම කැන්ගන් ජලය පානය කරන විට සියලුම වේදනාවන් වගේ පහව ගියා.” යනුවෙනි.
එම යුවළගේ දෙවන ඩී.එන්.ඒ. ස්කෑන් පරීක්‍ෂණය අවසන් වනතුරු රැඳී සිටී මා හට ඒ දෙදෙනාගේම පර්යේෂණ වාර්තාවන් තුළ ඇති සුවපත් වීමේ ප්‍රතිඵලය 95% ඉක්මවා තිබූ බව පැහැදිලිව දැකගන්නට ලැබුණි. පේමදාස මහතාගේ හදවත් නාලිකා හිරවීමේ තත්ත්වය සම්පූර්ණයෙන්ම සුවපත් වී තිබුණි. ගුණරත්න මහතාගේ උපදෙස් වූයේ තවදුරටත් කැන්ගන් ජලය පානය කිරීමෙන් අනාගතයේදී ද වෙනත් ලෙඩ රෝගවලින් වැලකී නිරෝගීව ජීවත් වීමට හැකියාව ලැබෙන බවයි.
ගුණරත්න මහතා ඩී.එන්.ඒ. ස්කෑන් යන්ත්‍රය තුළින් රෝග හඳුනා ගැනීමට අමතරව රෝග සුවපත් කිරීමට හැකියාව පවතින දත්තයන් දිගින් දිගටම එම යන්ත්‍රයට ඇතුළත් කරමින් පවතින අතර ඒ මගින් මිනිස් සිරුරේ හටගන්නා සාමාන්‍ය රෝග (වේදනා සහ කැක්කුම් වැනි) ඒ මොහොතේම සුවපත් කළ හැකි වේ.
මේ විස්මිත කැන්ගන් ජලය පානය කර සුවපත් වන්නන් ශ්‍රී ලංකාවේද වැඩි වෙමින් පවතින බව ගුණරත්න මහතා පවසන්නේ ලාභ අනුකරණ යන්ත්‍රවලට රැවටී ඇති අයත් ගුණරත්න මහතා අමතා ජපානයේ නිෂ්පාදිත නියම ලෙවලුක් එස්.ඩී. 501 යන්ත්‍ර ගෙන්වා ගැනීමට පෙළඹී ඇති බව පෙන්වා දෙමිනි.
ගුණරත්න මහතා ඇමතීමට 0777 362 860 දුරකථන අංකයෙන් හැකියාව පවති.
සැකසුම – අමරසිංහ මාලගේ