සියලු වෛරස් රෝගයන් ස්ථිරවම සුවකරන විස්මිත දේශිය ඔසුව (සමාජ සත්කාර පණිවුඩයකි….)

කොරෝනා වෛරසය මේ වන විලට මුලු ලොවම ආක්‍රමණය කර හමාරය. මේ අවස්ථාව වන විටත් ස්ථීර බෙහෙතක් නොමැතිව මිලියන 71කට අධික ආසාදිත රෝගීන් බවට පත්කරමින් මිලියන 1.6කට ජීවිත අහිමි කරඇත. ලොව කෙතෙක් දියුණු යැයි කියා ගත්තත් මෙම රෝගය මැඩපැවත්වීමට සමත් ඖෂධයක් තවත්ම කිසිදු රටක් සොය ගෙන නොමැත.

සාමාන්‍යයෙන් වෛරස්වලට බෙහෙත් නැහැ. ඒ නිසා වෛරසයක් හටගත්තාම කළයුත්තේ එම වෛරසය නිසා හටගන්නා ආසාදන මැඩපැවැත්වීමටත් එම වෛරසයට මුහුණ දියහැකි ලෙස ශරීරයේ ප්‍රතිශක්තිකරණය සන්නද්ද කිරීමටත් හැකි ඖෂධ ලබාදීම විතරය.ි
මෙ වන විට අපේ හෙළවෙදකම තුළින් මෙම වෛරසය සුවපත් කිරීමට විස්මිත බෙහෙත් දේශීය වශයෙන් අත්හදා බලමින් පැවතියත් බටහිර ගැතිගාමි විවිධ පාර්ශවයන්ගේ මැදිහත්වීම තුළින් ඒ සියල්ල අසාර්ථක වෙමින් පවතින බව අපට පෙනී යයි.
මෙවන් පරිසරයක් තුළ අපේ දේශීය පාරම්පරික වෛද්‍යක්‍රම උපයෝගී කරගෙන කොරෝනා වැනි භයානක වෛරස් රෝග මෙන්ම මාරාන්තික ඩෙංගු රෝගයද සුවකරන විස්මිත වෙදකමක් ගැන තොරතුරු රටට හෙළි කිරීමේ උදාර පරමාර්ථයෙන් අප ඔහු සොයා ගියෙමු. ඒ පිට්ටුගල, සමගි පෙදෙස, කඩුවෙල පාර මාළඹේ ලිපිනයෙහි වෙදකම් කරන එස්.පී. අධිකාරිගේ වෙදමහතාය.

අප එහි යන විටත් බොහෝ පිරිසක් එතුමාගේ වෙද ගෙදර අසුන් ගෙන සිටියේ තම වාරය පැමිණෙන තුරුය. වෙද මහතා හමුවීමට වේලාව පැමිණෙන තුරු ලද ඉඩෙන් ප්‍රයෝජන ගත් අප වෙදගෙදරට ප්‍රතිකාර ගැනීමට පැමිණ සිටි රෝගීන් කිහිප දෙනෙක් සමග කථාබස් කළේ වෙද මහතාගේ ප්‍රතිකාර පිළිබඳ තවදුරටත් දැන ගැනීමේ අටියෙනි.
එහිදී අප හමුවේ අදහස් දැක්වූ අය පවසා සිටියේ වෙද මහතා සතුව පැරැණි රහස් කෙම් ක්‍රමයන්ට අනුව පිළියෙල කරනලද විශේෂ බෙහත් ඇති බවත් මෙතුමා ඩෙංගු රෝගීන් දහස් ගණනක් මේ වන විට සුවකර ඇති බවත් වෙද මහතා සතුව පවතින ඉසිවර නැමැති විශේෂ තෙල් බිංදුවක් පානය කළහොත් ඩෙංගු යළි නොවැළදෙන තරමටම ශරිරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ යන බවත්ය.
අප සමග අදහස් දැක්වු පිරිසෙන් වැඩි පිරිසක් පැමිණ සිටියේ එම ඉසිවර තෙල් රැගෙන යාම සඳහාය. අද ඔවුන් එය රැගෙන යන්නේ ඩෙංගු සඳහා නොව කොරෝනා වෛරසයෙන් ආරක්‍ෂා වීමටය.
තවදුරටත් ඔවුන් සමග කථා කරන්නට ආසා හිතුනත් අකමැත්තෙන් වුවත් අපට ඔවුන්ගෙන් සමුගන්නට සිදුවූවේ වෙදමහතා හමුවීමට අපට ලද ආරාධනය නිසාය. පහළින් පෙළගැසෙන්නේ අපි වෛද්‍යවරයා සමග කළ පිළිසඳරයි…..

වෛද්‍යතුමනි මොකක්ද ඔබ සතුව පවතින විශේෂ ඖෂධය ඩෙංගු සහ මේ වසංගත රෝග සඳහා..

පාරම්පරික වෛද්‍යවරයෙක් හැටියට අප සතුව සුවිශේෂි රහස් කෙම් ක්‍රම තියෙනවා, දැනට අවුරුදු දහයකට පෙර දේශීය ඖෂධ වර්ග රාශියක් සහ රන් තැඹිලි තෙලෙන්, ගිරිමානන්ද සූත්‍රයෙන් පිරිත් කර මෙම රහස් කෙම් ක්‍රම උපයෝගී කරගනිමින් විශේෂ තෙලක් මා පිළියෙල කළා. එම තෙල් බින්දුවක් දිවට ගෙන උණුවතුර ස්වල්පයක් බොන්න. එහෙම පානය කළ කිසිම කෙනෙකුට මෙතුවක් කල් ඩෙංගු හැදුනෙම නෑ. ඩෙංගු වැළදුනු රෝගීන්ටත් අපි මේ තෙල් බින්දුවක් ලබාදුන්නා ඔවුනුත් දවස් දෙක තුනෙන් සුව වුනා.

මෙහිදි සිදුවෙන්නේ අපේ මේ විශේෂ ප්‍රතිකාරය තුළින් රෝගීයාගේ ශරිරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ ගොස් ඔහුගේ ශරිරයේ අවශ්‍ය රුධිර පට්ටිකා ප්‍රමාණය ඉක්මනින් ම ඉහළට එනවා. ඉතින් මේ මොහොතේ මම පිළියෙල කළ මේ මහ බලගතු තෙලම ප්‍රයෝජනයට ගන්නවා කොරෝනා කියන ගොලීය වසංගතයෙන් ජනතාව සුවපත් කරන්න.

පාරම්පරික වෛද්‍යවරයෙක් හැටියට මම වගකීමෙන් කියනවා මේ කොරෝනා රෝගය අපිට සුවපත් කළ හැකියි. අපි සොබාදහම සමග ජීවත් වෙනවානම් සොබාදහමේ ආශීර්වාදය අපිට ලැබෙනවා. අපි මේ ප්‍රතිකාර සදහා යොදාගන්නේ දේශීය වශයෙන් සොයාගත හැකි ඖෂධ පමණි. අරත්ත අල, ලුණුවිල, ඉඟුරු, කටුවැල් බටු, වැල් කහ බිලියා, හීන් මදුරුතලා වැනි ඖෂධ රාශියක් මේ වට්ටෝරුවේ තියෙනවා. ඉතින් දිනපතා මේ විශේෂ වූ ඉසිවර තෙල් බින්දුවක් දිවට ගෙන උණුවතුර ටිකක් පානය කරන්න. ලුණු වතුරෙන් දවසට තුන්වරක් පමණ උගුර සෝදන්න. ඉඟුරු, කොත්තමල්ලි, වෙනිවැල්ගැට, අරත්ත අල වැනි දෑ තම්බලා නිතර බොන්න.

වෛද්‍යතුමනි මේ දේශීය වශයෙන් යෝදා ගන්නා කියන ඖෂධ වලින් කොහොමද ප්‍රතිශක්තිකරණය ඉහළ යන්නේ?

ඔව්… ඇත්තටම කොරෝන කියන්නේ සෙම ආශ්‍රිතව රෝගයක් ඉතින් මේ සෙම කෝප වීම වැළැක්වීම සඳහා අපේ දේශීය ප්‍රත්‍යක්‍ෂ ඖෂධ බොහොමයක් තියෙනවා. ඉඟුරු, කොත්තමල්ලි, අරත්ත අල, ලුණුවිල වැනි ඖෂධවල තියෙන ඖෂධීය ගුණය නිසා ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉතා ඉක්මණින් ඉහළ යනවා. ඉතින් සෙම ආශ්‍රිතව හටගන්නා මෙම වෛරස් රෝගයන්ගේ රෝග ලක්‍ෂණයක් හැටියට කැස්ස, හෙම්බිරිස්සාව වැනි ලක්‍ෂණයන් ඇතිවුවත් ඒවා රෝග ලක්‍ෂණයන් හැටියට මම කියන්නේ නෑ. ඒවා ඇතිවන්නේ ශරීරයට ඇතුලුවන බාහිර විසබීිජ වැනි දෑ පිටකිරීම සඳහායි. ඉතින් එවැනි විසබීජ නසන්නත් අපි සතුව විවිධ නස්න කර්ම, චූර්ණ, කල්ක වැනි දෑ තියෙනවා. මේ ආකාරයට පෙනහලුවලට බලපාන්න කලින් අනවශ්‍ය සෙම ඉවත් කළ හැකි දේශීය ඖෂධ අපේ හෙළවෙදකම තුළ තියෙනවා. ඉතින් ඒ සියලුම ඖෂධ ඇතුලත් කරලා තමයි මේ මහා බලගතු ඉසිවර තෙල අපි නිශ්පාදනය කරලා තියෙන්නේ.

ඉතින් මම බොහොම වගකීමෙන් කියනවා මේ ඉසිවර තෙල් බිඳුවක් ඔබත් පානය කරන්න, ඔබට තියෙන සියලු රෝගයන් සුවවනවා. ස්ථිරයි.

පාරම්පරික වෛද්‍යවරයෙක් හැටියට මා මේ වෙදකම බොහොම සද්භාවයෙන් කරන කටයුක්තකි. කිසිදු මුදලක් අපේක්‍ෂා නොකරමි. ඔබට මුදල් තිබුණද නැතිවුවද සියලු රෝගයන් සඳහා මාගෙන් ප්‍රතිකාර ගැනිමට අවශ්‍යනම් විමසන්න පැමිණෙන්න සුවය අත්විඳින්න.

ඉතින් අපි කියෙන්නේ වගකිව යුතු නිලධාරින්ට මේවැනි දේශීය වෛද්‍යවරුන්ට සහ දේශීය ප්‍රතිකාරවලට නිසි තැන දිලා මේ ගෝලීය වසංගතයෙන් මීදිමට අපි සියලු දෙනා එකට එක්වෙමු කියලයි.

බුදු සරණයි…

සටහන – එස්.ජී.විදාන

ආයුර්වේද වෛද්‍ය
එස්.පී. අ දිකාරිගේ

වෙද ගෙදර කඩුවෙල පාර, මාලබේ.
077 026 2594
077 530 2089