පිළිකා රෝගයෙන් ඔබ ගලවා ගන්නා හෙළයේ වෙදැදුරු

කුමන හෝ පිළිකා තත්ත්වයකින් ඔබ පෙළෙන්නේද?

පිළිකාවේ මූලික අවස්ථාවේ සිටින්නේද?

පිළිකාවක් ඇතිවීමේ අවදානමක සිටීද?

මේ කුමන අවස්ථාවක සිටියත් ඔබට පිළිකාවෙන් සම්පූර්ණ සුවය ලැබීමට හෙළයේ වෛiවරයෙකු ගෙන් විශ්මිත ඖෂධ ප්‍රතිකාරයක් බෙහෙත් කෝප්ප කීපයක් බීමෙන් පමණක් සුවපත් වන්න. ඔහු විසින්ම සාදා දෙන ලද දේශීය ඖෂධීය පානයක් ඔබට ලබා දී ඉතා කෙටි කාලයක් තුළදී පිළිකා තත්ත්වයෙන් නිට්ටාවටම සුවය ලබන්න.
මෙම ඖෂධය පානය කිරීමෙන් අතුරු ආබාධ කිසිවක් නොමැතිව සුවවූ  රෝගීන් විශාල සංඛ්‍යාවක් සිටින බව දන්වන්නේ ඉතාමත් සතුටින්.
වසර ගණනාවක් නිහඬවම සිට මෙම ප්‍රතිකාරය කෙරෙන්නේ මිල මුදල් ලාභ සත්කාර බලාපොරොත්තුව නොව තම පරම්පරාවෙන් ලැබූ මෙම මහඟු ප්‍රතිකාරය තුළින් රෝගීන් සුවපත් කිරීමෙන් ලබන පුන්‍ය සම්භාරය සඳහාමයි.
දිවයින පුරා විසිරී සිටින අසරණ වූ මෙම භයානක රෝගයෙන් පීඩා වීඳි මරණය කරාම ළාඟා වූ රෝගීන් ඉතාම කෙටි කාලයක් තුළදීම සුවපත් වීමෙන් එම සුවපත්වූ අයගේම ඉල්ලීම මත මෙම හෙළයේ වෙදැදුරු ඔබට හඳුන්වා දීම අප යුතුකමයි.
මිනිස් සිරුරේ කුමන හෝ තැනක මෙම භයානක පිළිකාව ආරම්භ වීමට හැකියාව තිබේ. පිළිලයක් යනු ගසක් මත වැඩෙමින් එම ගස විනාශ කරන්නාවූ දෙයකි. එම අරුත ගෙන දෙන බැවින් මෙම රෝගය සිංහල බසින් පිළිකාව ලෙස හැඳින්වේ.
එහෙයින් මෙම ශරීරය ගිල ගන්නා මාරාන්තික රෝගය ආරම්භය කොතරම් අතීතයට දිව යත්ද යත් එය ඉපැරැණි ඩයිනෝසරයන් ජීවත් වූ කාලය දක්වා විහිදී යන ඉතිහාසයක් සහිත රෝගයකි. වර්තමානයේ මෙම රෝගය බහුලව දැකිය හැකි වන්නේ වස විෂ ආහාර වර්ග ගැනීම තුළින් සිරුරේ ලේධාතුව දූෂණය වීම සිදුවන අතර එම විෂ ලේ නිසා විකෘති ශෛල වර්ධනය වීමෙන් හෙළ වෙදකමට අනුව පිළිකා වර්ග 4800 ක් පමණ හඳුනාගෙන තිබෙනවා. මේවායින් බහුල ප්‍රමාණයක් නිට්ටාවටම සුව කිරීමට හැකියාව තිබෙනවා. මෙම රෝගවලින්ද මිදීමට වසර දහස් ගණනාවකට ඉහතදී අප භාවිතා කර ඇත්තේ හෙළ වෙදකමයි. ඉදින් පිළිකා රෝගයකින් පීඩා විඳින ඔබත් මෙම හෙළ වෙදකමේ බලයෙන්ම සුවපත් වන්න.

බදාදා, සෙනසුරාදා
කිරල් පැටියාව, මහා විලච්චිය
අනුරාධපුර ලිපිනයේද

සඳුදා – පිළියන්දල

වෙදදුරු – ජේ. ගුණරත්න

076 302 5458/078 466 8222