Year: 2021

රියදුරෙකු ට වසර 110ක සිරදඬුවමක්

මිනිසුන් සිව්දෙනෙකුට මරු කැඳවූ රිය අනතුරක් කිරීමේ චෝදනාව මත වරදකරු වූ තැනැත්තෙකුට වසර 110ක සිර දඩුවම් නිකුත් කිරීමට අමෙරිකානු අධිකරණයක් තීන්දු කර තිබේ. එම තීන්දුව ලබාදී තිබුණේ

ඔබේ දෛවය 22- 12-2021

මේෂ – ශුභාශුභ මිශ්‍රඵල දෙයි. ගමන් බිමන් ද අධිකව යෙදේ. තරමක් අවිවේකී දිනකි. පොදු සේවා, සමාජ සත්කාර ක්‍රියාවන්හි යෙදේ. දහමට ලැදිව ක්‍රියා කරන දිනකි. හදිසි ලාභ ලබයි.

ඔමික්‍රෝන් කුණාටුවක්

ඔමික්‍රෝන් යුරෝපයේ ව්‍යාප්තිය  වේගවත් වී තිබේ. එය විදෙස් මාධ්‍ය හඳුන්වා තිබුණේ “ඔමික්‍රෝන් කුණාටුවක්” ලෙසය. කොවිඩ් කුණාටුවකට මුහුණදී සිටින යුරෝපයේ ඔමික්‍රොන් ආසාදිතයන් සීඝ්‍රයෙන් ඉහළයමින් පැවතීම හේතුවෙන්  රටවල් රැසක

හදිසියේ ගොඩබැස්සූ සැහැල්ලු ගුවන් යානය

උතුරු පයාගල වෙරළ තීරයට සැහැල්ලු ගුවන් යානයක් හදිසියේම  ගොඩබස්වා තිබේ. එම ගුවන් යානය සිවිල් ගුවන් සමාගමට අයත් යානයක් බව මේ වනවිට අනාවරණ වී ඇත. හදිසි කාර්මික දෝෂයක්

කොටස් වෙළෙඳපොළේ දැවැන්ත පසුබැස්මක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද (09)දිනයේ දී දැවැන්ත කඩාවැටීමකට ලක්විය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය පෙර දිනයට සාපේක්ෂව ඒකක 259.60 කින් හෙවත් 2.44% කින් පහළ

කාලගුණ තත්ත්වය

ගිණිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය තවදුරටත් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම පද්ධතිය ඉදිරි පැය 36 තුළදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය

මොළය හැකිළුණු දරුවන් ඉපදෙන වෛරස් රෝගයක් ඉන්දියාවේ

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය එරට ජනගහණය අධිකම ප්‍රාන්තය වෙයි. මේ දිනවල එම ප්‍රාන්තයේ එක් දිස්ත්‍රික්කයකින් සිකා වෛරස ආසාදනය වූ 89 දෙනෙක් හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි. ඒ

තවත් නායයෑමක්

කෑගල්ල, හත්නාගොඩ ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් එහි සිටි දෙදෙනෙකු අතුරුදන්ව තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, නිවසේ සිටි 68 හැවිරිදි කාන්තාවක් මුදාගෙන රෝහල් ගත කර

ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය ගණන ඉහළට

දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 16 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. එම මරණ බදුල්ල, මාතලේ, මුලතිව්, පුත්තලම, කුරුණෑගල, කෑගල්ල සහ ගාල්ල යන ප්‍රදේශවලින්