160,000 කොවිඩ් එන්නත දී අවසන්

“ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ්” එන්නත අද (06) දිනය තුළ 3,838කට  ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේය.

ඒ අනුව අද වනවිට 160,148 දෙනෙකුට මෙලෙස එන්නත ලබා දී ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.