ආසාදිතයින් 2,340ක්

තවත් කොවිඩ් -19 ආසාදිතයින් 707ක් අද (12) දිනය තුළ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 2,340කි. මෙරට සමස්ත ආසාදිතයින් ගණන, 221,263ක් ලෙස ඉහළ ගොස් තිබේ.