ඔමික්‍රෝන් කුණාටුවක්

ඔමික්‍රෝන් යුරෝපයේ ව්‍යාප්තිය  වේගවත් වී තිබේ.

එය විදෙස් මාධ්‍ය හඳුන්වා තිබුණේ “ඔමික්‍රෝන් කුණාටුවක්” ලෙසය.

කොවිඩ් කුණාටුවකට මුහුණදී සිටින යුරෝපයේ ඔමික්‍රොන් ආසාදිතයන් සීඝ්‍රයෙන් ඉහළයමින් පැවතීම හේතුවෙන්  රටවල් රැසක අලුතින් සංචරණ සීමා පනවා ඇති බව වාර්තා විය.

මේ අතර ලොව රටවල් 106ක ඔමික්‍රොන් කොවිඩ් වෛරස ප්‍රභේදය පැතිරී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කළේය.