Apple ලොවම මවිත කරයි

ලොව අංක එකේ  ජංගම දුරකථන සමාගමක් වන Apple සමාගම නිර්මාණ ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් සිය නවතම iPhone මාදිලි ද්විත්වය එළිදක්වන බව නිවේදනය කර ඇත.

මෙම නවතම iPhone මාදිලි හඳුන්වා ඇත්තේ iPhone 14 Plus සහ iPhone 14 ලෙසය.