ලොව අපිරිසිදුම පුද්ගලයා ජීවිතක්ෂයට

 94 හැවිරිදි වියේ පසුවූ ලොව අපිරිසිදුම පුද්ගලයා ලෙස විරුදාවලිය ලබා සිටි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ. එම පුද්ගලයා ඉරාන ජාතිකයෙකි.

විදෙස් මාධ්‍ය පැවසුවේ ඔහු වසර 50ක් පමණ නෑම හෝ පිරිසිදුවීම කර නොමැති බව ගම්වාසීන්ගේ බලවත් පෙරැත්ත මත පසුගියදා ඔහු ස්නානය කර ඇති බවත් ඉන් දින කිහිපයකට පසු ඔහු මියගොස් ඇති බවත් ය.

අමොව් හාජි පවසා ඇත්තේ ජලය ස්නානය කිරීමට තමා බිය බවය.