Month: May 2023

ශිෂ්‍යත්ව අසමත් සිසුන් 146ක් සමත්වෙයි

2022 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අභියාචන සලකා බැලීමේ දී එම විභාගය අසමත්ව සිටි සිසුන් 146දෙනෙකු කඩඉම් ලකුණු අභිබවා විභාගය සමත්ව තිබේ. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර

ගොඩනැගිලි ද්‍රව්‍ය මිල පහතට?

ලෝක වෙළෙඳපොළේ සිමෙන්ති, යකඩ සහ ඇලුමිනියම් ඇතුළු භාණ්ඩ රැසක මිල අඩු වී ඇති නිසා  ඩොලරය අවප්‍රමාණය වීමේ වාසිය මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය බලගැන්වීම සඳහා යොදා ගත යුතු බව

උණුසුම් කාලගුණ තත්ත්වයක්

ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ. ඒ අනුව උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත් සහ මොනරාගල සහ හම්බන්තොට

ඉන්ධන කෝටාව සංශෝධනයක්

ඉන්ධන කෝටාව වැඩිකිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පියවර ගෙන තිබේ. සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, එළැඹෙන අඟහරුවාදා මධ්‍යම රාත්‍රීයේ

සාමාන්‍ය පෙළ විභාගය හෙට

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (29) ආරම්භ වන අතර ඒ වෙනුවෙන් විභාග මධ්‍යස්ථාන මේවන විටත් සුදානම් කර තිබේ. මැයි 15 වනදා ආරම්භ කිරීමට නියමිතව

දුම්රියේ ගැටී තරුණයින් දෙදෙනෙකු මරුට

දුම්රියේ ගැටීමෙන් වේයන්ගොඩ වඳුරව ප්‍රදේශයේදී දුම්රියේ ගැටීමෙන් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 18 සහ 19 යන වයස්වල පසුවන එම ප්‍රදේශයේම පදිංචි

අශීෂ් විද්‍යාර්ථි දෙවන වරටත් යුග දිවියට

මීට මාස කිහිපයකට පෙර මෙරට සංචාරයක නිරත වූ ඉන්දීය සිනමාවේ සුපිරි නළුවෙකු වන අශීෂ් විද්‍යාර්ථි දෙවන වරටත් යුග දිවියට පිවිස තිබේ. 60 හැවිරිදි වියේ පසුවන අශීෂ් අතගෙන

වයඹදිග පාකිස්තානයේදී අයිඑස් සටන්කාමීන්ගෙන් දරුණු ප්‍රහාරයක්

අයිඑස් සටන්කාමීන් වයඹදිග පාකිස්තානයේදී   සිදුකළ වෙඩිතැබීමකින් පොලිස් නිලධාරීන් 4 දෙනෙක් සහ පුද්ගලික ආරක්ෂක භටයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ. අයිඑස් සටන්කාමීන් 50 දෙනෙක් පමණ පැමිණ ඇති බවත්  වර්තාවන

විදුලි බිල වෙනස් වෙන්නේ මෙහෙමයි

ඉදිරියේ දී සිදුකිරීමට නියමිත විදුලිබිල සංශෝධනය පිළිබඳ මිල ගණන් අද (24) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළේය. ඒ අනුව ඒකක 0 – 30 දක්වා කාණ්ඩය වෙනුවෙන් දැනට

ජීවිත 20ක් බිලිගත් ජංගම දුරකථනය

තමාගේ ජංගම දුරකථනය ගුරුවරියක් සහ නේවාසිකාගාරයේ පාලිකාව විසින් ලබාගැනීම නිසා  ඊට පළිගැනීමක් ලෙස ගයානා වේ සිසුවියක් නේවාසිකාගාරයට ගිනි තබා  තිබේ. එම ගින්නෙන් නේවාසිකාගාරයක  නවාතැන් ගෙනසිටි ශිෂ්‍යයින් 20