Month: June 2023

උද්ධමනය සියයට 12ක් දක්වා පහතට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ජුනි මාසයේ උද්ධමනය සියයට 12ක් දක්වා පහත වැටී තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ ජුනි මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය කැපී පෙනෙන ලෙස

ශ්‍රී ලංකාව සුපර් සික්ස් වටයේ පළමු ජය ලබයි

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අද (30) පැවැති තරගයේ ජයග්‍රහණය හිමි කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම

හෙට සිට විදුලි ගාස්තු අඩු කෙරේ

හෙට (01) සිට ක්‍රියාත්මක වනපරිදි විදුලි ගාස්තු සියයට 14.2කින් පහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ. නව ගාස්තු සංශෝධනයට අනුව ඒකක 0ත් 30ත්

අධික උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයින් 100ක් මරුට

මෙක්සිකෝවට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයින් 100 දෙනෙකු මියගොස් තිබේ. එරට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ පසුගිය සති දෙක තුළ සෙල්සියස් අංශක 50ක පමණ උෂ්ණත්වයක් එහි

අලෙවිකරුවන් ලොතරැයි විකිණීමෙන් ඉවත්වෙයි

ලොතරැයියක මිල ඉහළ දැමීම හේතුවෙන් ලොතරැයි මිලදී ගැනීම අඩුවන බවට ලොතරැයි අලෙවි නියෝජිතයන් පවසයි. ලබන මස 06වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ලොතරැයියක මිල රුපියල් 40ක් දක්වා ඉහළ

සහල් වර්ග 3ක මිල අඩු කෙරේ

සතොස සිය භාණ්ඩ වර්ග තුනක මිල පහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව මෙලෙස සතොස සහල් වර්ග 3 ක මිල පහළ දමා ඇත. දේශීය සුදු කැකුළු මිල

ප්‍රදේශ කිහිපයකට අද වැසි

බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත්  සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර ඌව

ප්‍රංශයේ විරෝධතා තුන්වන දිනටත්

ප්‍රංශයේ විරෝධතා තුන්වන දිනටත් ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 17 හැවිරිදි තරුණයෙකු පොලිස් වෙඩි පහරින් මියයාමත් සමග මෙම තත්වය හටගත්තේය. ප්‍රංශයේ නගර රැසක ක්‍රියාත්මක

සංචරකයින්ගේ පැමිණීම තවත් ඉහළට

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වු මාස කිහිපය තුළ මෙරටට සංචාරකයින්ගේ පැමිණීම ඉහළ ගොස් තිබේ. ඒ අනුව සංචාරකයින් 608,489 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා