කොරෝනා යළිත් හිස ඔසවයි

චීනය තුළ යළිත් වරක් කොරෝනා වෛරසයේ ව්‍යාප්තියක් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා පවසන්නේ ඉකුත් අප්‍රේල් මාසයේ සිට චීනයේ රෝහල්වලින් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාවේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බවය.

එරට රෝග පාලනය සහ වැළැක්වීම සඳහාවූ චීන මධ්‍යස්ථානයේ දත්තවලට අනුව චීනයෙන් මැයි මස අවසානයේදී පරීක්ෂාවට ලක්වූවන්ගෙන් සියයට 40 කට වඩා වැඩි ප්‍රමාණයක් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බවද විදෙස් වාර්තා පවසයි.