මේ ලෙඩේ ගැන ඔබ දැනුවත් ද ?

 ගලනාලය කියන්නේ උගුර සහ ආමාශය සම්බන්ධ කරන නාලයටයි.මෙය ඉතාමත් සියුම් බිත්තියක් සහිත ඉන්ද්‍රියක්.
ගලනාලයේ පිළිකාව කියන්නේ මෙන්න මේ ඉන්ද්‍රියේ හට ගන්නා “මාරක ගැටිත්තක්”. මෙය ගලනාලයේ ඉහළ කොටසේ ඇති සෛල වල උපදිනවා සේම ගලනාලය සහ ආමාශය එකිනෙකට සම්බන්ධ වන සන්ධ්යේ (පහළ කොටසේ)පවතින සෛල වලත් හටගන්නවා.
සාමාන්‍යයෙන් පිළිකාවක් ශරීරයේ ඇති වන්නේ මුලින්ම එක් සෛලයකයි. නමුත් මෙය ඉතාමත් වේගයෙන, පාලනයකින් තොරව බෙදෙන්න ගන්නවා. එමනිසා සමීපයේ තිබෙන අනිකුත් පටක ආක්‍රමණය කරමින් රුධිරයටත් ඇතුළු වෙනවා. පසුව මුළු ශරීරය පුරාම ගමන් කරනවා. පිළිකාවක සතු අති භයානක තත්ත්වයත් එයමයි.

සුබනෙත ‘epaper ’බැලීම සඳහ මෙතනින් පිවිසෙන්න

Subanetha epaper

ගලනාලයේ පිළිකාවක් ඇති වීමට හේතු

1. වයස් ගත වීම,සාමාන්‍යයෙන් වයස අවුරුදු 55 ඉක්මවීම
2. ආමාශය නිතරම ආම්ලික ස්වභාවයකට ගොදුරු වීම
3. නිතර නිතර තේ, කෝපි වැනි පාන වර්ග උණුසුම් තත්ත්වයෙන් පානය කිරීම
4. සකස් කල ආහාර වර්ග (ඇසුරුම්) වැඩි, වැඩියෙන් ගැනීම
5. අධික ලෙස මත්පැන් පානය කිරීම
6. දුම්පානය
7. දුම්කොළ භාවිතය හා බුලත් විට සැපීම
8. එළවළු වර්ග හා පළතුරු වර්ග අඩුවෙන් ආහාරයට ගැනීම

ගලනාලයේ පිළිකාවක් ඇතිවිට පෙන්නුම්
කරන රෝග ලක්ෂණ

1. මුලින්ම කිව යුතුයි පිළිකා තත්ත්වයක් මතුවන්නේ බොහෝ කාලයක් ශරීරයේ නිස්ශබ්දව පැවතීමෙන් පසුව බව
2. දීර්ඝ කාලයක් පවතින පපුවේ දැවිල්ල
(ගැස්ට්‍රයිටිස් යයි සිතා පටලවා ගනී)
3. දිගුකල් පවතින ආහාර ගිලීමේ අපහසුතාවය
4. සතියකට වඩා පවතින ආහාර ගිලීමේදී ඇතිවන වේදනාව
5. ආහාර අරුචිය
6. අනපේක්ෂිත ලෙස ශරීරයේ බර අඩුවීම
පිළිකා රෝග ශරීරයේ හට නොගන්නා ආකාරයට ජීවත් වීම සෑම පුරවැසියකුගේම වගකීමක්.
තමන් විසින් ම කරන්නාවූ වැරදි පුරුදු නිසා බොහෝ පිළිකා වලට හේතුවක්! බුලත් විට සැපීම, මත්පැන් පානය, දුම්පානය ආදී පුරුදු ඕනෑම කෙනෙකුට නවත්වා ගැනීමට හැකියාව තිබෙනවා.
මෙසේ වෙනවා නම් 30% පමණ රෝගී පිරිසක් පිළිකාවෙන් මිදෙනවා. නිවැරැදි ආහාර රටාවක් සමග ජීවත් වෙනවා නම් තවත් පිළිකා රෝගීන් රැසක් බිහිවන්නේ නැහැ.

ස්ථුලතාවයත් පිළිකාවට අතවැනීමක්! මෙයත් නිවැරැදි කර ගත යුතුයි.

මෙවිට ජාන මගින් ඇතිවන පිළිකා රෝගීන් බොහෝවිට ඉතිරි වනු ඇත. මේ තත්ත්වයෙන් ගොඩ ඒමට නම් මුළු පවුලම එකට එකතුවී නිවැරැදි ආහාර පාන පමණක් අනුභව කිරීමට එකගත්වය ලබාගත යුතුයි.
පිළිකා රෝගයට විස්වාරාම හෙළ වෙදකම පරම්පරාවෙන්, පරම්පරාවට පැවත එන බෙහෙත් වට්ටෝරු මගින් පිළිකාව නසන්නට හැකි බලගතු ඖෂධ අප රටේ තියෙනවා.
මේ ලිපිය ලියන මා නියෝජනය කරන්නේත් එවැනිම පරම්පරාවක්. පිළිකා නසන විස්වාරාම හෙළ වෙද පරම්පරාවේ වර්තමාන වෛද්‍යවරයා මමයි. පුරා වසර 45ක පමණ කාළයක සිට පිළිකා රෝගීන්ට මෙන්ම සියලූම සර්වාංග රෝගයන්ට ප්‍රතිකාර ලබාදෙන මා රජයේ ලියාපදිංචි දේශීය වෛද්‍ය උපාධිය ලබා සිටින වර්තමාන ගලිගමුවේ ආයුර්වේද සංරක්ෂණ සභාවේ සභාපතිවරයායි.
අප පරම්පරාව සතු ඉපැරැණි දේශීය වට්ටෝරුවකට අනුව ශාකසාර පමණක් උපයෝගී කොටගෙන සකස් කරන මහා බලගතු “පානීය පිළිකා තෛලය” මා නිපදවා තිබෙනවා.
ඕනෑම පිළිකා රෝගයක් සුව කිරීමට මෙම බලගතු තෛලයට හැකියි. පිළිකා සෛල හඹා ගොස් ඒවා විනාශ කිරීමේ බලයක් මෙම ඖෂධය සතුව පවතිනවා.
දැනටමත් පිළිකා රෝගීන් මෙම සත්කාරයෙන් සුවය ලබනවා. මෙම තෛලය ප්‍රතිඔක්සිකාරක බලයෙන් යුක්තයි.පිළිකා සෛල නැවත වර්ධනය වීම නැතිකරනවා. ශරීරය පුරා පැතිර යාම වළක්වනවා. රෝගියාගේ ප්‍රතිශක්තිකරණ ශක්තිය වර්ධනය කර පිළිකාව මර්දනය කරනවා. පිළිකා රෝගීන්ගේ මරණ භය නැති කරන විස්වාරාම පානීය පිළිකා තෛලය
ඔබේ ශරීරයේ ඇති ඕනෑම පිළිකාවක් නසනවා. වගකීමෙන් පවසන්නේ පිළිකාවක් නම් කපන්න, කොටන්නට පෙර මා හමුවන්න. ඔබව සුවපත් කරවන්න මට පුලුවන්.

 

පාරම්පරික සර්වාංග චිකිත්සක (සාම විනිසුරු)
වෛද්‍ය ඒ.ඒ සුමතිපාල
බෙලිකොටුව, අරන්දර (බෝගහ හන්දිය අසල)
ගලිගමුව හන්දියෙන් අවිස්සාවේල්ල පාර
072 – 428 2140 / 071 888 9635