අක්මාව ලෙඩ වෙලාද මෙන්න ප්‍රතිකාරය

වෛද්‍යතුමනි පළමුවෙන්ම අපිට කියන්න මොකක්ද මේ අක්මා රෝග කියන්නේ කියලා?
අප ශරිරයේ සම ගාවට තියෙන ලොකුම ඉන්ද්‍රිය තමයි අක්මාව කියන්නේ උදර කුහරයේ ආමාශයට යටින්, හෘදයට යටින්, මහා ප්‍රාචිරයට යටින් ත්‍රිකෝණාකාර හැටයෙන් යුක්ත විශාල ලොකු කන්ඩිකා දෙකකින් යුක්ත ඉන්ද්‍රිය තමයි අක්මාව කියන්නේ.
ඇත්තටම අක්මාව තමයි අපේ ශරිරයේ
රසායනාගාරය, අපේ ශරිරය මු`ථමනින්ම පාලනය කරන අහිංසකම අවයවය තමයි අක්මාව කියන්නේ. අහිංසකම ඉන්ද්‍රිය කියන්නෙ හේතුව තමයි අක්මාවට රෝගයක් ඇවිල්ලා ඒ රෝගය උත්සන්න වෙනකම් අක්මාව ලෙඩවෙලා කියලා දැනෙන හේතු සාධක අඩුයි. ඒකට හේතුව තමයි අක්මාවට ස්නායු සැපයුමක් නැහැ. ඒ වගේම අක්මාව වර්ධනය වෙනවා, තුවාල වෙනවා, ප්‍රදාහයට පත්වෙනවා, පිළිකා හටගන්නවා, දියවීම් ආදිය ඇතිවෙනවා.
අපි ගන්නා ආහාර පාන ජීර්ණයයට අවශ්‍ය ශක්තිය, ඖෂධ යාමනය කරන්න ඕන ශක්තිය, මු`ථ ශරිරය බැලන්ස් කරන්න ඕන ශක්තිය, ශරිරයට අවශ්‍යය පෝෂණය, නිද්ද, හෝමෝන ක්‍රියාකාරිත්වය ආදි මේ සිය`ථම දේවල් බැලන්ස් කරලා රුධිරයේ සීනි මට්ටම පාලනය කරන්න අග්න්‍යාසය, පිත්තාශය, අක්මාව කියන ඉන්ද්‍රියන් තුනම එක ළඟ ඉදලා තුන් ඇඳුරු මඩුල්ලවගේ ශරිරයේ සිය`ථම දේවල් පාලනය කරන්නේ. ඒ තරම්ම වැදගත් ඉන්ද්‍රියක් තමයි අක්මාව කියන්නේ.
වෛද්‍යතුමනි අක්මා රෝගයෙහි ලක්ෂණ මොනවාද?
අක්මාවේ රෝගයක් තියෙනවා කියලා කියන්න පු`ථවන් රෝග ලක්ෂණ තමයි කුස ගින්න දැනෙන්නේ නැතිකම, බඩ පුරවා දැමීම, ගැස්ට්‍රයිටීස් තත්ත්වයන් ඇති වෙන්න පු`ථවන්, හවසට ඇඟ සිත කරන ඌණ ගතියක් ඇති වෙන්න පු`ථවන්, බඩේ තැන් තැන්වල කැක්කම් ඇතිවෙන්න පු`ථවන්, බඩ පුරවලා දලාවගේ ඉදිමිම් ගතියක් ඇතිවෙන්න පු`ථවන්, වැසිකිලි යාමේ අපහසුතා ඇතිවෙන්න පු`ථවන්, ක්‍රියාශිලි බවේ අඩුවීමක් සහ නිතර නිදිමත ගතියක් දැනීම ආදි රෝග ගණනාවක් ඇති වෙන්න පු`ථවන් ඒ විතරක් නොවේ මුත්‍රා කහපාටට හෝ තද දුඹුරු පැහැයට පිටවෙනවානම්, ඇස් කහපාට වගේ ඇතිවෙනවානම් (පිළිකා වැනි තත්ත්වයන් වලදි අක්මාවට යටින් තියෙන නාලය අවහිර වීම් නිසා ලේ වලට බිලිරූබින් එකතු වූ විට) ඔබගේ බෙල්ලේ හෝ ඇස් වට හෝ ක`ථගතියක් ඇතිවෙනවානම්, ශරිරයේ තැනින් තැන කැසීම් ඇති වෙනවානම්, ශරිරයේ තැනින් තැන පුල්ලි වැනි තත්ත්වයන් ඇතිවෙනවානම් මේ සියල්ල අක්මා රෝගවල ලක්ෂණ විය හැකියි.
වෛද්‍යතුමනි අක්මා රෝගය ඇතිවීමට බලපාන හේතු මොනවාද?
මේ අක්මාවේ රෝග ඇතිවිය හැකි තත්ත්වයන් ගැන සොයා බැලුවහොත් කාලයක් තිස්සේ ගැස්ට්‍රයිටීස් රෝගය තියෙනවානම් අප ගන්නා ආහාර හරියට දිරවන්නේ නැතිව පල්වෙලා, විෂ ගතිය ඇතිවෙලා ලේ වල විෂයක් ඇතිවෙනවා ඊට පස්සේ මේ විෂ ගිහිල්ලා අක්මාවේ තැන්පත් වෙනවා. ඊට පස්සේ අක්මාවේ ක්‍රියාකාරිත්වය ටික ටික දුර්වල වෙනවා. එහෙම අක්මාවේ ඇතිවන දුර්වල තාවයන් එක්ක ශිරෝසිස් කියන රෝගී තත්ත්වය ඇතිවෙනවා. ගොඩක් අය හිතනවා ශිරෝසිස් ඇතිවෙන්නේ අරක්කු බිලා කියලා. නමුත් මේ ඇතිවෙන තත්ත්වය ‘නන් ඇල්කොහොල්’ ශිරෝසිස් තත්ත්වයක්. ගැස්ට්‍රයිටීස් සහ නින්ද අඩුකම වැනි තත්ත්වයන් නිසා මේ ආකාරයට අක්මාවේ රෝග තත්ත්වයන් ඇතිවෙනවා.
නිරෝගිකම බලපොරොත්තුවන පුද්ගලයෙක් සාමන්‍යයෙන් උදේ හයත් හතත් අතර, දහවල් දොළහත් එකත් අතර, රාත්‍රී 6ත් 7ත් අතර ද ආහාර ගතයුතුයි, පුරුද්දක් හැටියට රාත්‍රි 10 වන කොට නින්දට ගතයුතුයි, ඒකට හේතුව තමයි පාන්දර එකත් තුනත් අතර කාලය තුල අකමාව රෙස්ට් කරනවා. නමුත් වර්තමාන සමාජය තුල බොහො අයට තමන්ගේ කාර්යබහුල තාවය නිසා (නින්ද අඩුකම) අක්මාවට රෙස්ට් කිරීමට කාලයක් නැහැ. එහෙම අක්මාව රෙස්ට් නොකර එක දිගට වැඩ නිසා ඉතා ඉක්මනටම ලෙඩ වෙනවා. දිගින් දිගටම මේ ආකාරයට අක්මාවේ ක්‍රියාකාරිත්වයට දුර්වල වෙලා ‘ෆැට් ලිවර්’ ස්ටේජ් 1, 2, 3 ආදි වශයෙන් රෝග තත්ත්වයන් ඇතිවෙලා පස්සේ මේ ෆැට් ලිවර් තත්ත්වය ශිරෝසිස් තත්ත්වයක් දක්වා වර්ධනය වෙල, ඊට පස්සේ සුවකල නොහැකි අක්මාවේ පිළිකා තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකියි. එතකොට තමා බඩ ඉදිමීම්, හුස්ම ගන්න අපහසුතා, ඇසේ දුර්වලතා වැනි දෑ ඇතිවන්නේ.
ඇත්තටම අක්මාව රෝගියෙකු වඩා සැලකිලිමත් විය යුතුයි. මොකද යත් ෆැට් ලිවර් තත්ත්වයක් තියෙන කෙනෙක් අනිවාර්යෙන් ව්‍යායාම් කළ යුතුයි, කෑම පාලනය කල යුතුයි, උදේ ආහාරය හොඳට ගත යුතුයි දහවල් ආහාරය සාමන්‍ය පරිදි ද රාත්‍රි ආහාරය සු`ථ ආහරයක් ගත යුතුයි.
වෛද්‍යතුමනි මේ හෙළවෙදකම තුලින් අක්මා රෝග ස්ථීරවම සුවකල හැකිද?
ඇත්තටම ඔව්, දේශිය වෙදකම තුළින් සියළුම අක්මා රෝග ස්ථීරවම සුවකල හැකියි. වසර 5000කට පෙර සිටි තුන්කල් දක්නා නුවන ඇති මහ සෘෂිවරු විසින් බිහි කරන ලද ඖෂධ වට්ටෝරු පුස්කොල පොත්වල සටහන් කර තියෙනවා.
මා පැවත එන්නේ පුලස්ති සෘෂිවරයාගේ රාවණා රජ පරපුරේ ගලේවෙල දේවහූව දඬුබැදිරුප්ප පුලස්ති වෙද පරපුරෙ ජීවබල වෙද පරපුරෙ මහාකන්දා වැදි පරපුරෙන්. අපට පාරම්පරිකව උරුමවෙලා තියෙන පුස්කොල පොත්වල තියෙන වට්ටෝරු වලට අනුව තමයි මේ ඖෂධ නිෂ්පාදනය කරන්නේ.
අක්මා රෝග සඳහා ඇති ඖෂධ වට්ටෝරුවල ශරීරයේ ඇතිවන ඕනෑම අක්මා රෝගි තත්ත්වයක් සුවකිරිම සඳහා සුවිශේෂි ප්‍රතිකාර තියෙනවා. එම ඖෂධ සකස් කරනු ලබන්නේ රස ඖෂධ භාවිතා කිරීමෙනි. මේ රස බෙහෙත්වල රසදිය/ගෙන්දගම් / මනෝසීල/රත්තරන්/පාෂාණ වර්ග අඩංගු බැවින් ඖෂධ වල ක්‍රියාකාරිත්වය ඉතා ප්‍රබල සහ ඉහළයි. ඊට අමතරව වූර්ණ/ගුලි වර්ග/කසාය/අරිෂ්ඨ/තෙල් වර්ග/ආලේපන වර්ග ආදි ඖෂධ වර්ගත් අපගේ ප්‍රතිකාර පද්ධතිය සතුව තියෙනවා.
විශේෂයෙන් අක්මා රෝගීන්ට අපි දෙන ප්‍රධාන ප්‍රතිකාර තමා සුදු වෙල්ලන් ගිරිය කැඳ හෝ යකි නාරං කැඳ හෝ පිටවක්කා කැඳ හෝ ගොටුකොළ මුගුණැවැන්න කැඳ විශේෂයෙන් යකි නාරං කැඳ අතිශය ගුණ දායකයි, ඊට අමතරව පිටවක්කා සුදු`ථණු තම්බලා, පිටවක්කා යකි නාරං තම්බල මේ හැමදේටම අමතරව අක්මාව සුද්ද වෙන විදියට, ලේ සුද්ද වෙන විදියට අපගේ රස බෙහෙත් භාවිතා කරලා ඉතා කෙටි කාලයක් තුළ අක්මාව සුවකර ගන්න පුලුවන්.
මෙම රස වෛද්‍ය ප්‍රතිකාර තුලින් අක්මා රෝග පමණක් නොව පිළිකා/ වකුගඩු රෝග/ අක්මා රෝග/දියවැඩියාව/අංශභාග/
කොලෙස්ටරෝල්/අර්ශස්/පීනස/නහර ගැට ගැසීම/හිසේ කැක්කුම/රක්තවාතය/අපස්මාරය/හතිය/සෙම අමාරු/හිරි වාතය/ ඇඟපත රුදාව/අන්ඩවාතය/හෘද රෝග/ ලිංගික අප්‍රාණිකත්වය ආදි ඕනෑම රෝගයක් පහසුවෙන් සුවකරගන්න පු`ථවන්.
බොහොම වගකීමෙන් කිව යුතුයි මොනම වෛද්‍ය ක්‍රමයකින් හෝ සුවකල නොහැකි යැයි පවසන ඕනෑම රෝගී තත්ත්වයක් අප පරම්පරාව සතුව පවතින රහස් ඖෂධ වට්ටෝරුව අනුව සකසන ලද මෙම ප්‍රබල රස ඖෂධ භාවිතා කර ඉතාමත් කෙටි කාලයක් තුලදී ස්ථීර සුවය ලබාදිය හැකියි.
වෛද්‍යතුමනි මේ රස ඖෂධ භාවිතා කිරීමේදි විශේෂ වූ ආහාර රටාවක් තියෙනවාද?
විශේෂයෙන් අක්මා රෝගීන් ගැස්ට්‍රයිටීස් රෝගී තත්ත්වයන් ඇතිවන ආහාර නොගත යුතුයි නිතරම කෙඳි සහිත ආහාර ගත යුතුයි. විශේෂයෙන් කොහිල අල, සුදු `ථණු, උ`ථ හාල්, මුරුංගා නිතර නිතර ආහාරයට එකතු කර ගන්න. යකි නාරං, හීන් බෝවිටියා කැඳ බොන්න සහ පිටවක්කා සුදු `ථණු ටිකක් තම්බලා බොන්න. පුලුවන් තරම් ජීර්ණය ශක්තිය වැඩි වන ආහාර වැඩි පුර ආහරයට ගන්න.
මෙවැනි ඖෂධ භාවිතා කරන විට කරල් සැබෝ ශාකය සහ අමු ඉඟුරු එකට කොටා යුෂ මිරිකා නිතර පානය ගුණදායකයි. එසේම සේර දඬු යුෂ තේ හැන්දක් හෝ දෙකක් දිනපතා පානයත් ගුණදායකයි. ඊට අමතරව ගොටු කොළ, මුකුණුවැන්න, කොහිල අල, කොහිල දළු, එළබටු, සුදු ලූනු, මුරුංගා කොළ මැල්ලුම්, මුරුංගා කරල් ආදිය නිතර ආහාරයට ගැනීමත් ගුණදායකයි. ඉන් මෙම ඖෂධවල ඇති රස ඖෂධ ගුණය තවත් වැඩිවෙනවා.
කරවිල, තක්කාලි, සැමන්, වම්බටු, අඹ, අන්නාසි, අච්චාරු සහ තෙල් අධික ආහාර රස බෙහෙත්වල ගුණාත්මකභාවය අඩුවිමට බලපෑමක් වන අතර, ඇඹුල් කෙසෙල්, ආනමාලු, ඇන්ඹුන්, සිසිල් බීම, පැණි කොමඩු වැනි සීතල කෑම ආහාරයට ගත් විට සෙම ගතිය වැඩිවීමක් වන බැවින් එම ආහාරද රස බෙහත්වල ගූණය අඩුවීමට හේතුවේ.
වෛද්‍යතුමනි අක්මා රෝගියෙකු මෙම ඖෂධ කොපමණ කාලයක් ලබාගත යුතුද?
ඇත්තටම වෛද්‍යවරුන් වන අපගේ මූලික පරමාර්තය වනුයේ සිය`ථ රෝගීන් සුවපත් කිරිමයි. අපගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන
රෝගින්ගෙන් කරුණු වීමසීමේදී අපට පෙනෙන දෙයක් තමා පවතින අනෙකුත් සිය`ථ වෛද්‍යක්‍රමයන් වෙත ගොස් සුවනොවන තැන අපවෙත එන පැමිණෙන බව, ඒ වන විට රෝගය උත්සන්න වී ඇති බව පේනවා. ඒ බැවින් අක්මා රෝගින් සියයක් ආවෝත් සියයම සුවකරනවා කියා අපිට විශ්වාසයක් නැහැ. කොහොම වුවත් රෝගී තත්ත්වය දැනගත් වහාම අප වෙත පැමිණ වෛද්‍ය උපදෙස් මත ක්‍රමාණුකූලව ප්‍රතිකාර ලබාගන්නේ නම් මාස 3ක් වැනි කෙටි කාලයක් තුළ ආතරයිටිස් සුවකර ගන්න පු`ථවන්.
අප සතුව පවතින විශේෂ වු මේ ප්‍රතිකර පද්ධතිය තුළ මාස 3ක බෙහෙත් කෝස් එක දවස් 16න් ඉවර කරනවා. මේ ආකාරයට දවස් 16 බෙහෙත් වාර 1ත් 8ත් අතර කාලයකදි ආතරයිටිස් ස්ථීරව සුවකර ගන්න පු`ථවන්.
ඇත්තටම වෙනත් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ගොස් අවුරුදු 2ක 3ක් ප්‍රතිකාර ගෙන සුවනොවුන රෝගීන් අප සතුව පවතින මේ රස ඖෂධ ප්‍රතිකාර වෙත පැමිණ මාස 2ක් 3ක් වැනි කෙටි කාලයක් තුල සියලු රෝගයන්ට ස්ථිර සුවය ලබාගනී.

 

අයුර්වේද පාරම්පරික
දේශීය සර්වාංග හා රස ජීවබල වෛද්‍ය
වජිරජීව සරත්කුමාර
(මුලුදිවයිනටම සාම විනිසුරු)

071 828 5605/077 898 5757

ඡීවබල වෙද මැදුර

(සෙනසුරාදා,ඉරිදා, සඳුදා දිනවල
උදේ 9.00 සිට සවස 5.30 දක්වා)
නො 46/2/4, නැඟෙනහිර මාවත, නුවර පාර කිරිල්ලවල, කඩවත.

(බදාදා, බ්‍රහස්පතින්දා දිනවල
උදේ 9.00 සිට සවස 5.30 දක්වා)
ගලේවෙල, දේවහූව, දඬුබැදිරුප්ප.