කාසියේ වාසිය එංගලන්තයට

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ  තවත් තරගයක් එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර අද (21) පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්ත කණ්ඩායමේ නායකයා සමත්විය.

ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දු රැකීමටය.