Month: January 2024

Mayank Agarwal දැඩි සත්කාර ඒකකයට

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක Mayank Agarwal එරට රෝහලක දැඩි සත්කාර ඒකකයකට ඇතුළත් කර ඇති බව විදෙස් මාධ්‍ය වර්තා කරයි. එම වාර්තා වැඩිදුරටත් පවසන්නේ ගුවන් ගමනකදී ඇතිවූ තත්ත්වයක්

ඊලොන් මස්ක්ගෙන් මිනිස් මොළයට ‘චිප්’ එකක්

අත් පා සෙලවිය නොහැකි රෝගවලින් පෙළෙන පුද්ගලයින්ට තම සිතිවිලි භාවිත කරමින් භාණ්ඩ පරිහරණය කිරීමේ හැකියාව ලබාදෙන නව තාක්ෂණික ක්‍රමවේදයක් ඊලොන් මස්ක්ගේ නියුරාලින්ක් සමාගම අත්හදාබලමින් සිටී. රැහැන් රහිත

අමෙරිකානු ප්‍රහාරක යානයක් කඩා වැටෙයි

  දකුණු කොරියානු බටහිර මුහුද ට F – 16 මාදිලියට අයත් අමෙරිකානු ප්‍රහාරක යානයක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම යානයේ නියමුවා ව නිරුපද්‍රිතව

ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳට වසර 14ක සිර දඬුවමක්

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ වන බුෂ්රා බිබී ට තවත් සිර දඬුවමක් ලබා දී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව ඔවුන් දෙදෙනාට

පැරෂුට් අනතුරට හේතුව එළියට

76 වැනි නිදහස් සමරුවේ පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුවට එක්ව සිටියදී පැරෂුට් භටයන් සිව්දෙනෙකු අනතුරට ලක්ව ඇති හේතුව අනපේක්ෂිත සුළං ප්‍රවාහයක් බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. පැරෂුට් පෙරහුරුව අතරතුර ඉහළ

චාමර වීරසිංහ සුවය ලබා රෝහලෙන් පිටවේ

ජනප්‍රිය ගායක චාමර වීරසිංහ පසුගිය දෙසැම්බර මස මැද භාගයේ දැඩි ලෙස අසාධ්‍යව කළුබෝවිල පිහිටි දකුණු කොළඹ ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර සඳහා යොමු කරන ලදි. ඔහුට ස්වසන අපහසුතා පැනනැගි

මෝටර් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී 06ක් මරුට

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තෙන්කාසී ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ. අද (28) අලුයම එම අනතුර සිදු ව ඇති බව ඉන්දීය මාධ්‍යය

ගාසා තීරය ගැන රටවල් කිහිපයකින් තීරණයක්

හමාස් සංවිධානයට සහාය පළ කරන බව පවසමින් ගාසා තීරයට ආධාර සැපයීම නතර කිරීමට රටවල් කිහිපයක් ගෙන ඇති තීරණය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හෙළා දැක තිබේ. පලස්තීන සරණාගතයින්

දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදයි

වසරේ පළමු පොහොය වන දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදට (25) යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේ අදවන් දුරුතුපුර පසළොස්වක පොහොය දිනක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්

චීනයේ සිදුවූ නායයෑමෙන් 25 දෙනෙකු මරුට

ගිනිකොනදිග චීනයේ සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 25 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුරෙන් දිවි බේරාගත් පුද්ගලයින් සොයා සහන කණ්ඩායම් අඛණ්ඩ මෙහෙයුමක නිරතවී සිටී. ඉන්