Month: April 2024

බක් පුර පසළොස්වක පොහොය අදයි

‍බක්පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබේ. ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙස බක්පුර පසළොස්වක පොහොය දිනය සැලකේ. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනය සිදුවුයේ

මැලේසියාවේ හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට

මැලේසියාවේ හමුදා පුහුණුවීමක් අතරතුර හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට පත්ව තිබේ. එම අනතුරින් 10 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට නාවික හමුදාවේ සැමරුම් උත්සවයක් සඳහා

තායිවානයේ 6.3ක භූ කම්පනයක්

ඊයේ (22) රාත්‍රී රික්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රබලත්වයකින් යුතුව එම භූ කම්පනයක් නැගෙනහිර තායිවානයේ  ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙම භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති

උණුසුම “අවධානය යොමුකළ යුතු මට්ටමක

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (22) දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණු සහ

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් රන් අකුරින් ලියයි

දකුණු අප්‍රිකාව සමඟ පැවති අවසන් එක්දින තරගයේදී ලකුණු 302ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 3කදී කඩුලු 4ක් පමණක් දැවි

මෑත කාලීනව සිදුවන මරණවලට ප්‍රධානතම හෘදයාබාධයි

මෑත කාලීනව සිදුවන මරණවලට ප්‍රධානතම හේතුව හෘදයාබාධ බව සෞඛ්‍ය අංශ පවසයි. 2010 වසරේ සිට 2020 වසර දක්වා රජයේ රෝහල්වලින් වාර්තා වූ වැඩිම මරණ, හෘදයාබාධ හේතුවෙන් සිදුව ඇති

අනතුරකින් පාලිත තෙවරප්පෙරුම ජීවිතක්ෂයට

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි. ඒ මහතා මියයන විට 64 වන වියේ පසුවුණි. මේ වනවිට ඒ

ගම්බිම් බලා ගිය ජනතාවට යළි පැමිණීම 15 සහ 16 විශේෂ දුම්රිය සහ බස් රථ

අලුත් අවුරුද්ද සැමරීම සඳහා ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට යළි පැමිණීම සඳහා අද (15) සහ හෙට (16) විශේෂ බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බව ජාතික ගමනාගමන

ඊශ්‍රායලයේ ආරක්ෂාවට බ්‍රිතාන්‍ය ප්‍රහාරක ජෙට් යානා

ඉරානයේ සිට ඊශ්‍රායලයට එල්ල කරන ඩ්‍රෝන යානා බිමහෙළීම සඳහා බ්‍රිතාන්‍ය ප්‍රහාරක ජෙට් යානා යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවට අයත් ජෙට් යානා