දියවැඩියා රෝගීන්ගේ දුබලතා

අද අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ දියවැඩියා රෝගීන්ගේ දුබලතා ගැනයි. එය කොටස් 4 යටතේ දැක්විය හැකියි.
පුරුෂ ලිංගය කුඩා වීම
අප්‍රාණිකත්වය
ඉක්මනින් ධාතු පිටවීම
ධාතුවල මද සරුභාවය
දියවැඩියාව කියන්නේ  මහා රෝග අටෙන් එකකි. දේශීය හා ආයුර්වේද මූලික ග්‍රන්ථවල එනම් දේශීය චිකිත්සා සංග්‍රහය සිංහල යෝගරත්නාකරය චරක සංහිතාව සුශ්‍රැත සංහිතාව අෂ්ටාංග හෘද සංහිතාව මාධව නිදාන විස්තර තිබෙනවා. ඒ අනුව අධික ලෙස මුත්‍රා පහ කරන යම් රෝගයක් වේද එය දියවැඩියාව (මධුමේහ) කියනවා.
ප්‍රමේහ රෝග 20 කි. වාතෙන් සැදෙන 4 යි. පිතෙන් හැදෙන 6 යි. සෙමෙන් හැදෙන 10 යි. සියලුම ප්‍රමේහ අවස්ථා අවසානයේදී මධුමේහ බවට පත්වෙයි. එනම් දියවැඩියා තත්ත්වයයි.

අධික ලෙස මුත්‍රා පහ වීම, උගුර කට වේලීම හා පිපාසය ඇතිවීම, ඉතා ඉක්මනින් ඇග කෙට්ටු වීම හා නිදිමත ඇස් පෙනීම දුර්වල වීම, පෙරසම පැලීම, අත් පා හිරිය යන ලක්ෂණ තිබීම දියවැඩියාවේ මූලික ලක්ෂණයි.

දියවැඩියා රෝගය හේතුවෙන් හානි පමුණුවන ප්‍රධාන පද්ධතියක් වන මුත්‍රා පද්ධතිය ඇසුරු කළ ශ්ලේෂ්මල, මේදයත්, මසත්, සිරුරෙන් උපන් ලසිකා රස රක්තය දූෂණය කර රුධිරය ගමන් කිරීම දුර්වල වී පුරුෂ ලිංගයේ බැලුන් ආකාර නහර (ස්පොන්ජි දේහය) පැලීම හා පෙරසම ඉදිරිය පැලීම් හේතුවෙන් ලේ හරියාකාරව ගබඩා නොවීම සිදුවේ.
හම හා නහරවල පැලීම නිසා වේදනාකාරී තත්ත්වය ඇතිවේ. පුරුෂ ලිංගය පිරිසිදු කිරීමට පවා නොහැකි වේ. මෙහිදී සමාජ රෝගයක් යැයි බිය වී සිටි මේ තත්ත්වය ක්‍රමයෙන් පැවතීම නිසා දියවැඩියා රෝගීන්ගේ පෙරට වඩා අවයව කුඩා වීමක් සිදුවෙයි.

රස රක්ත මාංස මේදස් අස්ථි මජ්ජා ශුක්‍ර යන සප්ත ධාතු ඉතා වේගයෙන් දූෂණය වීමත් අත්තඃ ස්‍රාවීය පද්ධතියෙන් ලේවලට මුදාහරින පිරිමි හෝමෝන දුර්වලතාවත් වාතය සමග ලේ ගමන් කිරීමේ වේගය අඩුවීමත් දියවැඩියාව වැළඳුනු බව දැනගත් විට ඇතිවන මානසික ව්‍යාකූලත්වය වැරදි ආහාර රටාවෙන් ඇති වන ඌන පෝෂණ තත්ත්වයන් නිසා ලිංගය කුඩාවීම පවා විය හැක.

අප ගන්නා ආහාර දිරවීමේදී කොටසක් ආමය රහිත හා ආමය සහිත වශයෙන් බෙදේ ආමය රහිත කොටසින් ධාතු පරිනතියද අනෙක් කොටසින් මල කොටස්ද සෑදේ. දියවැඩියා රෝගියාගේ රස මාංස මේද මජ්ජා ශුක්‍ර යන ධාතු දූෂණය වේ. වාසා ලසිකා ඕජස් ආදී සියලු ජලීය කොටස් දූෂිතව වස්ති කරා ගොස් පිට වේ.
ඒ අනුව දියවැඩියා රෝගීන්ගේ ධාතු නැති වීම හා ධාතුවල සාරවත්භාවය ක්‍රමයෙන් අඩු වේ. ධාතු පෝෂණය වෙනුවට ධාතු නාශනය ක්‍රමිකව සිදුවන නිසා මුලදී පෘෂ්ඨිමත්ව තිබූ සිරුර පසුව කෙට්ටු වේ. මෙම රෝගයේදී වා පිත් සෙම් දූෂණය වන අතර ප්‍රධාන දෝෂය සෙම වේ. රසාදී වූ සියලු ක්ලේද පදාර්ථ ඉන් දූෂණය වේ.

මේ රෝග සඳහා අප විසින් නිෂ්පාදිත පාරම්පරික ඖෂධ අපි රෝගීන්ට ලබා දෙනවා. මේ බෙහෙත් සකස් කරලා තියෙන්නෙ අපේ මී මුත්තාට අයත්ව තිබූ පුස්කොළ පොත්වල වට්ටෝරු අනුවයි.

පුරුෂ ලිංගය කුඩා බවට  පුරුෂ වර්ධන තෙල නිර්දේශ කරනවා. මෙය මාස තුනක් ගෑමෙන් කුඩා වූ ලිංගේන්ද්‍රිය වර්ධනය වී ශක්තිමත් වෙනවා. දැනට රෝගීන් ලක්ෂයකට අධික පිරිසක් මෙම තෙල භාවිතයෙන් ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ලබාගෙන තිබෙනවා.

රෝගීන්ගේ පිරිමි හෝමෝන වර්ධනයට සප්ත ධාතු පෝෂණයට ස්නායුවල වැඩීමට හා දියවැඩියාව නිසා ඇති වී තිබෙන ලිංගය කෙලවරට ලේ ගමන් කිරීමේ දුර්වලතාවය නැසීමට තිබ්බටු ගෙඩියේ ප්‍රමාණයට ගුලි විශේෂයක් දෙනු ලබනවා
පෙති කරල් තෙල් දෙනවා එමගින් ස්ත්‍රීන් කෙරෙහි ප්‍රියතාවය වැඩි වී උත්තේජනය වැඩිවීම සිදුවනවා. හෘද රෝගීන් පෙෂර්, ගැස්ට්‍රයිටිස්, කොලෙස්ට්‍රෝල්, අංශභාග රෝගීන්ට ද මෙම බෙහෙත් ඉතා හිතකරයි.
මේ බෙහෙත් මාස 3 ක් පාවිච්චි කරන්න ඕන. සතියකින් ප්‍රතිඵල දැනෙනවා. විවිධ රෝග සඳහා බටහිර බෙහෙත් පාවිච්චි කරන රෝගීන්ට ඒ බෙහෙත් සමග පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්. මේ ප්‍රතිකාර මගින් පුරුෂයාගේ පුරුෂ ශක්තිය වර්ධනය කර බිඳ වැටුණු ලිංගික ජීවිතය යලි ගොඩනගා ප්‍රබෝධජනක පවුල් ජීවිතයකට මග සැලසෙනවා ඇති.

පාරම්පරික සර්වාංග වෛද්‍ය (ලි.අ. 14676)
පාරම්පරික ගෙඩිවණ පිළිකා විශේෂ වෛද්‍ය
හා පාරම්පරික කැඩුම් බිඳුම් විශේෂ වෛද්‍ය (ලි.අ. 9336)
පංචකර්ම විශේෂ පුහුණු
ගුප්ත ශාස්තී
්‍රකීර්ති ශ්‍රී දේශ ශක්ති ආයුර්විද්‍යාශූරී
කුරුකුලසූරිය ලක්මල් ප්‍රනාන්දු

සිද්ධාජීව ආයුර්වේද මධ්‍යස්ථානය
නො. 57 4 ෘ හොරණ පාර මිරිස්වත්ත
පිළියන්දල