Category: ගුප්ත විද්‍යාව

සිත සුවපත් කර ලෙඩ සුවකරන මෝහන නිද්‍රාව

● බොහෝමයක් ලෙඩ රෝග කායික රෝගයක් ලෙස පෙනුණත් මානසික හේතූන් මත ඇතිවන ඒවායින් මනස ලෙඩ වීම නිසා ඇතිවන කායික රෝගයක් හැටියට එය පිටතට එයි ● හිසේ කැක්කුම

ශාන්තිකර්මයකදී කාන්තාවක් මියයයි

ශාන්තිකර්මයක් අතරතුරදී රෝගාතුර වූ කාන්තාවක් රෝහල් ගත කිරීමෙන් පසු මියයාමේ සිද්ධියක් ලග්ගල, දාස්ගිරිය, හත්තොටඅමුණ ප්‍රදේශයෙන් වාර්තා විය. පොලීසිය පැවසුවේ, පෙරේදා (16) සවස් කාලයේ සිට ඊයේ (17) උදෑසන

රුවන්වැලි මහා සෑයට සුදු මල් වට්ටියක් පූජාකර නිරෝගී දරුඋපතක් ප්‍රාර්ථනා කරන්න

මවක් තම එකම පුත්‍රයා කෙරෙහි සලකන ලෙස සිය`ඵ සතුන් කෙරෙහි එක හා සමාන සිත් ඇතිව මෙත් සිත පතුරුවාලන්න. අනතුරුව දස දිසාවට සිය`ඵ සත්වයන් සුවපත් වේවායි සිතමින් මෙත්

ගයනි ගුරුතුමියත් මෝහනයෙන් සුවය ලබයි

ගයනි ඉගෙන ගන්න දක්‍ෂ දරුවෙක්. එයා ශිෂ්‍යත්ව විභාගය ඉහලින්ම සමත් වන බව අපි කලින්ම දැන සිටියා. ඔය ළමයිනුත් එයා ආදර්ශයට අරගෙන ගයනි දුව වගේ ශිෂ්‍යත්ව විභාගය හොඳින්

මියගිය ඥාතීන් ආරූඪවලට ගෙන්වා කථා කළ හැකියි

තම මියගිය ඥාතීන් අමුනුෂ්‍ය ආත්මවල උප්පත්තියක් ලබනවා පසුව ඔවුන් මනුෂ්‍ය ලෝකයේ සැරිසරනවා. බොහෝ ප්‍රේත පිසාච මල යක්ෂ යනුවෙන් හඳුන්වන කොටස් බොහෝ විට ඔවුන් පෙර මනුෂ්‍ය ආත්මයේ සිටින

සාගරිකාගේ සිත ප්‍රේමණීය සිතුවිලි වලින් පුරවාලනු ලැබු විස්මිත මෝහන ප්‍රතිකාර

සාගරිකාගේ පවුලේ හැමෝටම මලගෙදරකට යාමට සිදුවූයේ ළඟම ඥාති සබඳතාවයක් නිසාය. නිවාඩු ගැනීමේ අපහසුතාවයක් නිසාම සාගරිකාට එහි යාමට නොහැකි විය. රැකියාව නිමවී ගෙදරට පැමිණෙන විට හාස්පසම අඳුරෙන් වැසී

චාමිකාගේ ජීවිතයට යළිත් සතුට ගලා ආ හැටි

ආරෝග්‍යයා පරමාලාබා යන වැකියෙක් නිරෝගීකම උතුම්ම සම්පතක් හැටියටයි සඳහන් වන්නෙ. කෙනෙකුට එක් දිනක් හෝ රෝහල්ගත නොවී ඉන්න පුළුවන් නම් ඒක මොන තරම් සතුටක්ද? මාතලේ උපන් චාමිකාටත් එම

බුදු දහමයි නිවන් මගයි අමුනුෂ්‍යය ලෝකයයි

අද ජීවත්වන මනුෂ්‍යයෝ බොහෝ දෙනෙක් බෞද්ධයෝ නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව ජීවිතය ගෙන යන බවක් නම් පේන්න නැහැ. ප්‍රතිපත්තිය අතහැර ආමිසය අල්ලාගත් පිරිස බොහෝම වැඩියි. ඒ වාගේම

මධුරට සුවයි පේෂලාගේ ජීවිතය දැන් සුන්දරයි

මධුර ඉක්මනට එන්න. පේශලා ජනේලය අතරින් එබිකම් කරමින් බේබදු යහලුවන් ගණන ගණින්නට පටන් ගත්තා. ඇයට ඒ ගණන දෑතේ ඇඟිලි ගණනින් නම් මැනිය නොහැකි තරම්ය. මිතුරන්ට එක්වන මධුර

ලස්සනට රැවටී සිත අයාලේ ගිය සමනලී මෝහනයෙන් සුවය ලැබූ හැටි

සැබවින්ම නමට ගැලපෙන සුන්දර සුකුමාල බවකින් යුතු ඇය සමනලියක් බඳු විය. සොඳුරු වත කමල දුටු දුටුවන්ගේ නෙත් සිත් පැහැර ගැනීමට සමත් වූ බැවින් නව යොවුන් වියේ සිටම