Year: 2023

2024 ඔබට සහ රටට කොහොමද?

  2024 ඔබට සහ රටට කොහොමද? වසර නිමවීමට ඇත්තේ තවත් දින කිහිපයකි. මහජනතාව විවිධ දුෂ්කරතා හා ආර්ථික ගැටලු වලින් පීඩාවට පත් කාලයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

රුසියාවට එල්ල වූ යුක්‍රේන ගුවන් ප්‍රහාරවලින් 20 දෙනෙකු ජීවිතක්ෂයට

  නිරිත දිග රුසියාවට එල්ල වූ යුක්‍රේන ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. යුක්‍රේන ආක්‍රමණයෙන් පසු රුසියාවට එල්ල වූ දරුණුතම

ඔස්කාර් සම්මාන දිනූ Lee Sun-Kyun ගේ සිරුර හමුවෙයි

Parasite නම් ඔස්කාර් සම්මාන දිනූ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟ පෑ නළුවා ජීවිතක්ෂයට පත්වී තිබේ. දකුණු කොරියානු මාධ්‍ය සඳහන් කළේ Lee Sun-Kyun ගේ සිරුර මෝටර් රථයක් තුළ තිබී

පැය 24ක් තුළ මෙහෙයුම්වලින් 241ක් අහිමිවෙයි

ගත වූ පැය 24 තුළ ඊශ්‍රායලයේ හමුදා මෙහෙයුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 241 දෙනෙකු මියගොස් ඇති බව පලස්තීනය පවසයි. විදෙස් වාර්තා සඳහන් කළේ තවත් මාස ගණනාවක් හමාස් සංවිධානය

රත්‍රං මිල නැවතත් ඉහළට

මෙරට රත්‍රං මිල ගණන් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (27) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු.

ප්‍රාණ ඇප­ක­රු­වන් නිද­හස් කරන්න මැදි­හත් වෙන්න -සාරා නෙත­න්යාහු පාප්වහ­න්සේ­ගෙන් ඉල්ලයි

හමාස් සංවි­ධා­නය විසින් ගාසා තීරයේ රඳවා තබා සිටින ඊශ්‍රා­යල ප්‍රාණ ඇප­ක­රු­වන් නිද­හස් කර­ගැ­නී­මට මැදි­හත් වන ලෙස ඊශ්‍රා­යල අග­මැති බෙන්ජ­මින් නෙත­න්යා­හුගේ බිරිය සාරා නෙත­න්යාහු ෆ්‍රැන්සිස් පාප්වහ­න්සේ­ගෙන් ඉල්ලී­මක් කර

නයිජීරියාවේ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් 160ක් මරුට

මධ්‍යම නයිජීරියාවේ ගම්මාන කිහිපයකට ත්‍රස්ත කණ්ඩායමක් එල්ල කළ ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 160 දෙනෙකු මියගොස් තිබේ. ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් 300 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය

නත්තල් දිනේ බෙත්ලෙහෙම පාළු වෙයි‍

ලොවපුරා කිතුනු බැතිමතුන් ප්‍රීතියෙන් සමරන අසිරිමත් නත්තල ඊයේ මැදියම් රැයේ උදාවුණි. නත්තලේ ලොව ප්‍රධාන දේව මෙහෙය පැවැත්වුණේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේදී අතිඋතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ

ධනුෂ්කගේ ක්‍රිකට් තහනමක් ඉවත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට දේශීය තරග ක්‍රීඩා කිරීමට සිය ක්‍රීඩා සමාජය වන SSC ක්‍රීඩා සමාජය  අවසර ලබාදී තිබේ. ධනුෂ්ක නියෝජනය කළ සිංහල ක්‍රීඩා සමාජයේ ක්‍රිකට්