Category: ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර විස්සයි විස්ස තරග 3ක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයට අදාළ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව එහිදී විස්සයි විස්ස තරග 3ක් සහ එක්දින තරග 3ක්

තීරණාත්මක තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරග 03කින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් හා තීරණාත්මක තරගය අද (18) පැවැත්වෙයි. එහි කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

දෙවන එක්දින තරගය කඩුලු 2කින් ජය ශ්‍රී ලංකාවට

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අද පැවති දෙවන එක්දින තරගය කඩුලු 2කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. එහිදී ශ්‍රී ලංකාව ජයග්‍රාහී මාවතට ගෙන ඒමට ආරක්ෂාකාරී ඉනිමක් ක්‍රීඩා කළ ජනිත් ලියනගේ

චමරිට ජාත්‍යන්තරයෙන් ලැබුණු අලුත්ම තැන

ක්‍රික් ඉන්ෆෝ (cricinfo) වෙබ් අඩවිය විසින් නම් කළ 2023 වසරේ කාන්තා එක්දින සහ 20-20 කණ්ඩායමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු නම් කර තිබේ. එම ලැයිස්තු දෙකටම කිසිදු

ඩේවිඩ් වෝනර් එක්දින පිටියට සමුදෙයි

ලෝක ශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වන ඩේවිඩ් වෝනර් එක්දින ජාත්‍යන්තර තරගවලින් සමුගන්නා බව නිවේදනය කළේය. 37 හැවිරිදි වෝනර් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් ද සමුගන්නා බව මීට පෙර

ධනුෂ්කගේ ක්‍රිකට් තහනමක් ඉවත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට දේශීය තරග ක්‍රීඩා කිරීමට සිය ක්‍රීඩා සමාජය වන SSC ක්‍රීඩා සමාජය  අවසර ලබාදී තිබේ. ධනුෂ්ක නියෝජනය කළ සිංහල ක්‍රීඩා සමාජයේ ක්‍රිකට්

සනත් ජයසූරියට ප්‍රබල අභියෝගයක්

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ වහාම

නුවන් ගේන්න කාලය හරි – මාලිංග පවසයි

හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර පුහුණුකරුවෙකු ලෙස ජාතික කණ්ඩායම සමග එක්කරගැනීමට කාලය එළැඹ ඇති බව ලසිත් මාලිංග පවසයි. උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට්

IPL වෙන්දේසියේ දී මැතිව්ස්ට ඉහළම ලංසුවක්

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේ දී ඉහළම මූලික ලංසුවක් යටතේ කාණ්ඩගත කළ ක්‍රීඩකයන් අතරට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් නම්කර තිබේ. ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රීඩක

ඔස්ට්‍රේලියාව 6වන වරටත් ලෝක කුසලානය දිනාගනි

  2023 ක්‍රිකට් ලෝක කුසලානය හිමිකරගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය. ඔස්ට්‍රේලියාව ලෝක කුසලානයක් හිමිකරගන්නේ 6 වන වරටය. මීට පෙර 1987,1999,2003,2007 සහ 2015 වර්ෂවලදී ඔස්ට්‍රේලියාව ලෝක කුසලාන හිමිකරගෙන ඇත. තරගයේ