තායිවානයේ 6.3ක භූ කම්පනයක්

ඊයේ (22) රාත්‍රී රික්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රබලත්වයකින් යුතුව එම භූ කම්පනයක් නැගෙනහිර තායිවානයේ  ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති අතර ගොඩනැගිලි රැසක් සෙලවීමට ලක්ව ඇති බව සඳහන්ය.